කොළඹ කෞතුකාගාරයේ ඉපැරැණි භාණ්ඩ සොරුන් පිළිබඳව වැදගත් තොරතුරු ලැබී ඇති බවත් එහි ආරක්ෂක කැමරා ද තිබෙන බවත් ඩී එන් ඒ පරීක්ෂණයකින් හොරුන් අල්ලා ගත හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. කෞතුකාගාරයේ අධ්‍යක්ෂිකා නන්දා වික්‍රමසිංහ මහත්මිය මාධ්‍යයට පැවැසුයේ පරීක්ෂණ කටයුතු සඳහා කෞතුකාගාරය 18 වනතුරු වසා තබන බවයි. සොරාගෙන ගොස් ඇත්තේ මහනුවර යුගයට අයත් භාණ්ඩ බව ද අධ්‍යක්ෂවරිය කීවාය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටුගෙයි හොරුනට ජාන දැල එළයි