කොටකෙතන නඩු තීන්දුවෙන් පසුව මහ පාර අවහිර කරමින් උද්ඝෝෂණය කළ පිරිස්වලින් ගමනාගමනයටද මහජනයාට සිදුවන වෙනත් හිරිහැරද වැළැක්වීම සඳහා පොලිසිය ගත් උත්සාහයේදී පොලිසියට ගල් මුල් ගසන්නට පටන්ගත් බවත් පොලිසිය ප්‍රතිප්‍රහාර ලෙස ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ල කළ බවත් මින් මද වේලාවකට පෙර වාර්තාවිය.
රත්නපුර, කහවත්ත හා ඕපනායක පොලිසිවලින් අතිරේක බල ඇණිද කැඳවා තිබූ බව පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd