දෙමළ ඊළාම් සහයෝගිතා සංවිධානය (ටෙසෝ) සමුළුවක් චෙන්නායිහිදී අද දෙවැනිවරටත් පැවැති බව තානාපති ආරංචි සඳහන් කරයි. තමිල්නාඩු ඩි.එම්.කේ. පක්ෂ නායක හිටපු තමිල්නාඩු මහා ඇමැති එම්. කරුණානිධ ඇතුළු එම පක්ෂ සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධ නව යෝජනා දෙකක් ද සම්මත කර ගෙන ඇතැයි එම තානාපති ආරංචි මර්ග වලින් වැඩදුරටත් සඳහන්වේ. ඉකුත් අගොස්තු 3 වැනි දා චෙන්නායිහි දී මෙම සමුළුව පැවැත්වූ අතර එම සමුළුවට සූදානම් වූ කාලයේ දී ඊළාම් සංකල්පය යටතේ එය නොපවත්වන ලෙසට ඉන්දියා රජය ඔවුනට තරයේ අවවාද කර තිබිණි. ඉන්දියා මධ්‍යම රජය තවදුරටත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් තවදුරටත් මැදිහත්කරුවකු විය යුතු බවත්, ලංකික දෙමල ජනතාව මුහුණ පා ඇති අර්බුද විසැඳීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ යුතු බවට ඉන්දියා මධ්‍යම රජය එ.ජ. සංවිධානය වෙත යෝජනාවක් ඉදිරිපත් කළ යුතුය යන යෝජනා එහිදී සම්මත විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා සිංහලයා නිදාගෙන ද ඉන්නේ හයියෝ..........(ස)
නිදහස් ලංකාව (ස)
අයියෝ සල්ලි ....
සැලෙන්න එපා
අපි ලංකාව වෙනුවන් ඉන්නවා
අපේ රටට ජයවේවා
අපි සැලෙන්නේ නැහැ
කොහොමද එහෙම වෙන්නේ
ඉන්දියාව එක්ක තියෙන ප්‍රශ්න කතා කරන්නේ එයත් එක්ක විතරද? (නි)
ලොකු අයියා පොඩි මල්ලිට උදව්කරනවා වාගේ (ස)
ඇයි මහත්වරුනේ තාමත් සුළු ජාතීන්ව ශ්‍රී ලාංකිකයන් කියලා නොහිතෙන්නේ (ස)
ර්‍ශ්‍රි ලංකාව ස්වාදීන ජාතික රාජ්‍යයක්.එහි අභ්‍යන්තර කටයුතු වලට අතගැසීමට වෙනත් රටකට හෝ වෙනත් බලවේගයකට කිසිදු අයිතියක් නැහැ. මේ රට සිංහල දෙමල මුස්ලිම් යන සියලු දෙනාගෙම රට. මේරට බෙදන්න වෙන්කරන්න හෝ වෙනත් රාජ්‍ය හදනවනම් එය කරන්න වෙන්නෙ අපේ මලකදන් උඩින් තමයි. (ස)
ඔක්කොටම කලින් ඉන්දියාවේ බලු කිරි බීලා බඩපුරවගන්න ළමයි ගැන හිතන්න (ස)
කොහොමද එහෙම වෙන්නේ (දී)
යෝජනා 2 ට 100 ක් කරගත්තදෙන්, ඇයි අපි ඒවා ගැන හිතන්නේ, අපේ රටේ ස්වධීන පක්ෂයක් කැගැහුවට ඉන්දියාව ගනන්ගනිවිද ? (ස)
මොනවා කළත් සිංහයින් තණකොල නොකන බව කවුරු කවුරුත් දැනගන්න එක හොදයි..,!(නු)
අල්ලපු මහ කොටියන්ව තියාගෙන හුරතල් කරනකොට ඔාහාම වෙනවා. (නි)
මේවා දේව ශාප (දී)
නිදා සිටින සිංහලයා අවදි වුවහොත් නපුරු බව දමිළයන් තවම නොදන්නා හැඩයි. (නි)
මාර කරුමයක්නේ
ඉගෙනගත්ත පාඩම මතක නම් ඔහොම කරන්නේ නැහැ. (නි)
ඔහොම යන්කෝ. ඉදිරියේදී තේරුම් ගනීවි. (නි)
ඕවට තමයි කියන්නේ අගේ ඉදගෙන කණ හපනවා කියලා. (නි)
කෙකරගාන තරමට බිජු ලොකු නැහැයි කියනවනේ. (නි)
තැනට සුදුසු නුවණ පාවිච්චි කිරීම ඉතාමත්ම හොදයි. (නි)
සිංහලයා නිදාගෙන වගේ හිටියට කොටියා රැවටෙන්න එපා..!(නු)
අපි ඕවා වැඩිය ගණන්ගත යුතු නැහැ. (නි)
මාර මිනිස්සු
පළමු ටෙසෝ සමුළුවේ වාර්තාවක් රැගෙන කරුණා නිදිගේ පුත් ස්ටේර්ලින්ග් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනිද්දට යනවලු.(ස)