(රොමේෂ් මධුෂංඛ)
ශ්‍රී ලංකාව තුළ තවදුරටත් කොටි සංවිධානය තහනම් කොට තිබීම අර්ථ ශුන්‍ය ක්‍රියාවක් බවට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් මහතා යාපනයේදී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසීය.
යුද්ධය අවසන් වී වසර අටකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇති මෙවැනි මොහොතක එම සංවිධානය තහනම් කොට තිබීම කිසිඳු වැදගැම්මක් නැති ක්‍රියාවක් බව පවසන සභාපතිවරයා ඔවුන්ගේ සාමාජිකයින්ද අවි අතහැර දේශපාලනයට පවා පිවිසී සිටීම නිසා කොටි සංවිධානය තහනම් කිරීම තේරුමක් නොමති බව උතුරු පළාත් සභාවේ සභාපති වරයා වැඩිදුරටත් කීවේය.
එමෙන්ම කොටි සංවිධානය අවි ආයුධ අතට ගෙන වුවත් අපේක්ෂා කළේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට උත්සහ කිරීම බව පෙන්වා දී ඇති උතුරු පළාත් සභාවේ සභාපතිවරයා උතුරේ දෙමළ දේශපාලනඥයින් උත්සහ කරන්නේද එම අයිතිවාසිකම් දිනා ගැනීමට බව පවසා සිටියේය.
අත් අඩංගුවේ සිටින හා බන්ධනාගාරවල සිටින කොටි සැකකරුවන් සියලු දෙනා සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගෙන ඔවුන්ද සමාජගත කොට තහනම් කොට ඇති කොටි තහනම ඉවත් කොට අතීතය අමතක කිරීමට හොඳම කාලය දැන් එළඹ ඇති බවටද සභාපතිවරය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවානේද අවුරුදු තුනක් තිස්සේ සමරපු සංහිදීයාවේ ප්‍රතිපල.
කොටි සංවිදානයේ තහනම ඉවත් කලත් හොඳ මතකයක් ඇති යාපනේ මිනිස්සු කවදාවත් කොටියන්ට එකතු වෙන්නේ නැ
දෙමල ජනතාවට සහන දෙමු. කොටින්ට ඉඩ නොදෙමු.
අයිතිවාසිකම් දිනා දීමට ගොස් දෙමල මිනිසුන්ගේම අහිංසක ජීවිත කී දාහක් නැති වුනාද ?
මෙයාට පුළුවන් වුනාට අතීතය අමතක කරන්න, අපිට අමතක කරන්න ටිකක් අමාරුයි මෙයාලගේ වාසියට හැම දෙයක්ම කරගන්න හදන්නේ.
මෙයා කියන්නේ ඈත්ත නේද? පව්නේ නේද? ඔන්න ඔහේ දීලා දාන්න.. කාට කියන්නද මේවා.. ලෝකේ මොන රටකවත් මෙහෙම වෙලා තියෙනවද? ඔක්කොම මේ සිරි ලංකාවෙ විතරයි....
කොටි සංවිධානය තවදුරටත් තහනම් කර තැබීමෙන් කිසිම දෙයක් වෙන්නේ නැත්නම්, ඒක එහෙමම තිබුනාවේ. කවුරුවත් මොනවටද ඒ ගැන කරදර වෙන්නේ .
ඉතින් ඔය ටික ඔය විදිහටම කලිනුත් තේරුණා නං අද ඔය ගැන කතා කරන්න ඕන නැ නේ. අනික කොටි සංවිධානය තහනම් කලාම දෙමල ජනතාවට තියෙන කැක්කුම මොකක් ද? දෙමල ජනතාව කියන්නේ කොටි ත්රස්තවාදීන් නෙවිනේ.
තේරුමක් තියෙනවා.තහනම් කරන්න
අළු යට සැගවුණු ගිනි පුපුරු
කථාව හරි. නමුත් ඕක තිබ්බත් කමක් නැහැනෙ. කවුරුවත් උස්සගෙන ඉන්නව නෙමේනෙ. ත්‍රස්තවාදී සංවිධානයක් තහනම් කිරීමක්නෙ මේ කරල තියෙන්නෙ. සභාපතිතුමාගෙ දේශපාලන වැඩ වලට අපහසුවක් වෙලා නැහැනෙ
එකට වෙන්න මෙයාල හැමදාම ජිනීවා ගිහින් බොරු බේගල් ඇද බාන්නේ.තමුන්ගේ වාසියට හෝයිය .අමතක කරනවානම් කරන්න බොහෝ දේවල් තියෙනවා
මේ කතා කරන්නේ පරණ කොටි සීයා වෙන්න ඇති.......තාම ඇමරිකාවේ වත් කොටි තහනම ඉවත් කරලා නෑනේ......මෙයාට අමු කැවිලද කොහෙද?
ආ...එහෙමද ආස?
අද කොටි සංවිධානයක් නැහැ නේද තහනම ඉවත් කරන්න. ඔවුන් යුදමය වශයෙන් පරාජයකල අවසන්. ඔය මාතෘකාව දැන් කල් ඉකුත් වෙලා, වලංගුත් නැහැ. මේ දවස්වල බංගලොත් දේශපාලන්දයෝ තමයි අර පරාජය කල කොටින්ව ප්‍රදර්ශන කරන්නේ. දෙමල ජනතාවටත් උවමනාවක් නැහැ කොටි ආයිත් මතු වෙන්න.
කොටි සංවිධානය තහනම් කිරිම අපේ වැඩක්. ඔයා ඔයාගේ වැඩක් බලා ගන්නකො.
"යහපාලනයේන් " ඒක දැනටමත් ඉවත් කරලා නේද ?
ඔවු ඔවු! මේ දවස්වල බෝම්බ පිපිරෙන්නේ නැති නිසා මොකක්ද මොකක්ද වගේ! කිසි ගතියක් නැහැ !!
මේ ගොල්ලෝ හැමදාම අයිතිවාසිකම් කියනවා මිසක් මොනවාද අයිතිවාසිකම් කියා කියන්නේ නැත. ලස්සනම වැඩේ අපි ඒ ගැන අදහස් ප්‍රකාශ කළොත් ඒවා නම් පල කරන්නේ නැත.
දෙමළුන්, හම්බයි සහ සිංහලයින් අතර කිසි දිනක සංහිඳියාවක් ඇතිවන්නේ නැත. ඇතිවිය යුතුත් නැත. මම දෙමල ජාතිය සහ හම්බ ජාතිය දෙස බලන්නේ පික් පොකට් කාරයෙකු දිහා බලනවාට වඩා සැකයෙනි.
කොටි සංවිධානය විතරක් නොවෙයි සියලුම දෙමළ සංවිධානත් තහනම් කරන්න ඕනේ...