මඩකළපු බන්ධනාගාරයට දෙමළ කතාකරන නිලධරයන් පත් කරන්නැයි ඉල්ලමින් කොටි සැකකරුවෝ හය දෙනෙක් අද උදේ සිට වහළට නැඟ විරෝධය පාති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඹුරු වැඩ ට යවන්න (දී)
කොටි කාලේ කල දේවල් මතක නැද්ද
අම්බානෙකට කන්නයි දගලන්නේ මේ සෙට් එකත්..........(ස)
හිරේට යන්නේ ආතල් වැඩ කරලා වෙන්න ඇති..... ඉල්ලීම් ඉල්ලන්නත් එනවා....අහල පහල ඉන්න අය දෙන්නකෝ ගල් ප්‍රහාරයක්. (ස)
බිලි පූජාවට යැව්වනම් හරි (ස).
එකතු වෙලා සිංදු කියන්නද? (නි)
ඉල්ලීම දිනා ගැනීම සඳහා
ගුටි දෙකක් දීලා ඕන දෙයක් කරගන්න කියන්න..(ස)
ලුණු ටිකක් ගැහුවනම් හරි කරවල වෙන්න.(ස)
අනේ මන්දා මොකාක් හරි කරන්න
කව්ද මේක මේ විගහට වීඩියෝ කලේ (දී)
වහල උඩම ඉන්න දුන්නානම් හරි.(ස)
දෙමළ නිලධාරීන් පත් කරනකල් ඉන්නේ නැතුව සිංහල ඉගෙන ගන්නකෝ. අනික හිරේ ඉන්නේ වැරදි කරපු අයනේ. ඉතින් එතනට සිංහල හෝ දෙමළ නිලධාරියෙක් දාපු පමණින් ඒගොල්ලන් කරපු වැරදි නිවැරදි වෙනවද. වැරැද්දට දඩුවම ඉවර වෙනකල් දෙන දෙයක් කාලා ඉන්න එකයි ඇත්තේ.වැඩිය දගලන්න අවොත් එස් ටී එෆ් එකේ මහත්වරු බලාගනීවි. (නි)
කරන්න දෙයක් නැහැ
එයාලට ඕවා පුරුදුයි.ගණන් ගන්න එපා..(ස)
ළඟපාත විදුලි කම්බියක් නැද්ද ? (ස)
අයියෝ සල්ලි
ඔහොම කරලා නම් අපිව නටවන්න හිතුවා මදි (නි)
වවුලගේ ගෙදර ඉන්නවා නම් එල්ලිලා ඉන්න හොදේ.(නදී)
මෙයාටත් අර වවිනියාවේ අයට දුන්න බෙහෙත් දුන්නනම් හරි.(නදී)
සැප වැඩි වෙලා .දවසට එක වේලක් කන්න දුන්නානම් හරි..(ස)
එක්කෝ ඒ මිනිස්සුන්ව නිදහස් කරන්න නැතිනම් දඩුවම් දෙන්න
හිටපිය දෙන්නම්... (නි)
ඔය එන පොට හොද නැහැ
මට දුකයි අප්පා