උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වුවත් ත‍්‍රස්තවාදීන් දේශපාලන පක්ෂවලට මුවාවී අවුල් ඇතිකිරීමට කැස කවතියි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මාතලේ කොහොන්වලදී පැවැසීය. යුද්ධයේදී මාතලේ දිසාවෙන් දිවිපිදූ රණවිරුවන් 2217 දෙනකු වෙනුවෙන් උත්තම පූජා පදක්කම් පිරිනැමීම සඳහා උත්සවය පැවැත්වීය. ත‍්‍රස්තවාදී කටයුතු වලදී අතුරුදන් වන අය ගැන රජය හෝ යුද හමුදාව වග නොකියන බවද ඇතැම් විදේශ සංවිධාන ත‍්‍රස්තවාදීනට උඩගෙඩි දෙන බවද ආරක්ෂක ලේකම් කීවේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පුල්ලිත් මකන්න ඔබතුමාගේ නායකත්වය ආදර්ශයක්..
ඔබතුමා රටට ආදරය කරන අයෙක්. ඔබතුමා නිසා අපේ අග නගරය හරිම පිලිවෙලයි , ලස්සනයි . ඔබතුමගේ කෑපව්මට අපේ උත්තමාචාරය
ඔබතුමා අපිට වටින සම්පතක්. ඒත් කවදාවත් දේශපාලනයට එන්න එපා. ඔබට බුදු සරණයි මැතිතුමනි
ඔය පුල්ලි ටිකත් සෝදලා දාන්න ගෝඨාභය මහත්තයෝ අපි ඔබේ සහායට ඉන්නවා