හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා යුද හමුදා මූලස්ථානයේදී ඝාතනය කිරීමට ආ බව කියන මංජුලා දේවිට වැලිවේරියේ රැකවරණය දුන් ෂන්මුගලිංගම් සුරියකුමාර්ට කෑගල්ල මහේස්ත්‍රාත් මේනකා විජේසුන්දර මෙනවිය වසර තිස් පහක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළාය. දින තිහක් පුරා නඩුව විභාග විය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි මෙයට වඩා ලොකු දෙයක් කල කෙනෙකුට (දළදා මාලිගාවට බෝම්බ තියනවා වගේ) උදවු කලා නම් ඇමති කමක් වත් ගන්න තිබුන.(නු)
මීට පස්සෙ මේ වගේ වෑඩ කරනවා නම් යම් පක්ෂයකට එකතු වෙන්න වග බලා ගත යුතුයි. (නි)
ඔන්න ඇනගත්ත තැන (ස)
කොටි අනාගතයකට තැන..... (ස)
මෙයාවත් යොදාගෙන උතුරේ සංවර්ධනය කරන්න බැරිද?(නු)
එතකොට ඒ කොටි කතට ආයුධ සපයපු , අරමුදල් සපයපු කෙනාට දෙන දඬුවම? (ස)
ඉතිං එයාට කියන්න තිබුණනේ මට මතක නැහැ කියලා. (නි)
ලුම්බිණි හරි. (නි)
විනිසුරුතුමියනි, ඔබට පින්. (නි)
කොටින් උදව් කලා කියලා නියම දඩුවම (ස)
ලුම්බිණි, නොදන්නා දේවල් ගැන කියන්න ගිහින් නිකන් අනාගන්න එපා. (නි)