අසම්මත ආශාකින් පෙළෙන තම ඵකම දියණිය එයින් මුදා ගැනිමට දැඩි වෙහෙසක් දරන පියකු පිළිබඳ පුවතක් හොංකොං මාධ්‍ය අනාවරණය කරයි. චාඕ සෙත්සිං හොංකොංහි කොටිපති ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ඵකම දියණිය ජිජි චාඹ් (33) සමලිංගිකත්වයට ඇබිබැහි වු තරුණියකි. තම රටේ එ වැනි අසම්මත දේ සඳහා නීතියෙන් ඉඩක් නොමැති නිසා ඇය පැරිසියට ගොස් වෙනත් කාන්තාවක් සමග විවාහ වූවාය. ඇගේ මෙම විකෘති ලිංගික ආශාවන් නිසා දැඩි වේදනාවකට පත් වී සිටින ඇගේ පියා කියනුයේ ‘මගේ ඵකම දුව හරිම අහිංසකයි ඵයා ලස්සනයි ඒ වාගේම හොඳට ඉගෙන ගත්තා. මෙම විකෘති ආශාවන්ගෙන් ඇයව මුදා ගෙන ආදරයෙන් රැක බලාගන්න තරුණයකුට මම යුරෝ කෝටි පහක් (රුපියල් 845000000) දෙනවා. ඔහු දුප්පත් ද පොහොසත් ද කියා හොයන්නේ නැහැ. මොන රටක මොන ජාතියක වුවත් මට ප‍්‍රශ්නයක් නැහැ. අවශ්‍ය වන්නේ මගේ දියණිය ආදාරයෙන් බලා ගන්නවා දැකීමයි.



1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාධ වැඩියිනේ..!(නු)
විහිළුවට ගන්න එපා සෙනෙහෙබර තාත්තාගේ ආයාචනය.. අපේ කෙනෙකුට මෙහෙම දෙයක් උනා නම් අපිට කොපමණ දුකක් ඇති වෙයිද?(නු)
අනේ මෙහෙම තන්හාවක්.. සල්ලිවලට ගිය තැනක්..!(නු)
වයසත් හරි , මම කැමතියි, මට පුලුවන් එයාව හදාගන්න , මාව ඒ අයට සම්බන්ධ කරන්න , ස්තූතියි (ස)
චහ් අපරාදේ...ඊයේ පෙරේදා අර බෝට්ටු දෙකෙන් එකකට නග්ගන්න තිබුණා...එතකොට ෆාදර්කාරයට සල්ලිත් ඉතුරුයි ප්‍රශ්නෙත් ඉවරවෙන්න තිබුණා....අනෙක මෙයා කරාටේ එහෙම දන්නව ඇති....බදින එකා සල්ලිවලට බදින නිසා එක රැයින් සල්ලිත් එක්ක වීසිවෙන්න මිනිහට ෂොට් එකක් දීලා දායි...අපොයි මට නම් බෑ.......... (ස)
පිය සෙනෙහස (ස)
සල්ලි තිබුණත් අසරණ පියෙක් (නි)
මම නම් කැමතියි..! (නු)
මහා මෝඩම මෝඩ වැඩක් (දී)
මාමත් ලේසි පොරක් නෙවෙයි වගේ පහත ලිපියෙ අන්තිම වාක්‍යය බලන්න. (ස) http://www.telegraph.co.uk/news/worldnews/asia/hongkong/9571102/Hong-Kong-billionaires-daughter-Gigi-Chao-bombarded-with-marriage-offers-and-nude-photos.html
තාත්තා බල බලා ඉන්නේ ගැලවෙන්නේ මේ උගුලෙන් කොහොමද කියලා..!(නු)
පොඩි කාලේ ඉදලා සමාජයට යන්න නොදි හැදුවම ඔය වගේ දෙවල් වෙනවා. සල්ලි වැඩි පුර තියෙන අය හැම දෙයක්ම සල්ලි වලට කරන්න පුලුවන් කියලා හිතාගෙන ළමයි සමාජයට යවන්නේ නැහැ. හැම කෙනෙකුටම හොද පාඩමක්.(ස)
මාමේ, කතා කළාට බොහොම ස්තූතියි. මම ඉක්මණටම එනවා. (නි)
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ.... (නි)
මම මෙයාව බදින්න කැමතියා , මම එයාව ගොඩක් ආදරෙන් බලාගන්නවා , ඇත්තමයි (ස)
එයාගේ ඊමේල් එක දාන්න..!(නු)
සමලිංගිකත්වය 'විකෘති ලිංගික ආශාවක්' කියල පටු කරලා දක්වන්න එපා. සමලිංගිකත්වය කියන්නේ ලිංගික ආශාවන් මත පමණක් පදනම් වූ දෙයක් නෙවෙයි. සමලිංගිකයින් කියන්නේ සාමාන්‍ය යැයි හඳුන්වන පිරිසට වඩා කාමාශාවන් බහුල අයත් නෙවෙයි. පිරිමියෙක් ගැහැනියක් වෙත දැක්විය හැකි ආදරය හෝ ඊට වඩා අවංක පිවිතුරු ආදරයක් පිරිමින් දෙදෙනෙකු අතර ඇතිවෙන්න පුළුවන්. ඒ එක්කම විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවෙන ලිංගික ආශාවන් මත පමණක් පදනම් වූ සම්බන්ධතා සමලිංගිකයන් අතරෙත් ඇතිවෙන්න පුළුවන්. සමලිංගිකත්වය කියන්නේ විකෘති ආශාවක් කියන්නත් විරුද්ධ ලිංගිකයන් අතරේ ඇතිවෙන ඕනෑම සල්ලාල සම්බන්ධකමක් සාමාන්‍යයි කියන්නත් පෙළෙඹෙන්නේ මෝඩයන් විතරයි. (නි)
අරයා එක්ක සම්බන්ධ කරානම් හරි (ස)
මේ මොකද මේ හැමෝම සමලිංගිකත්වය, මානසික රෝගයක් තත්ත්වයට දාලා කතාකරන්නෙ? විරුද්ධ ලිංගිකයන් අතරේ ඇතිවෙන ඕනෑම සම්බන්ධකමක් සාමාන්‍යයි ද? කියල වැඩක් නැහැ. (නි)
වයසත් හරි. මමත් කැමතියි. මගේ බිරියත් කැමතියි. මට පුලුවන් ඔයාව හොද කරන්න. (නි)
මම සූදානම් (ස)
අනේ මම මෙයාට ගොඩක් ආදරෙයි, මගේ පණ දීලා හරි මම මෙයාව බලාගන්නම් , මම මෙයාව සම්බන්ධ කරලා දෙන්න (ස)
දුරකතන අංකය දෙන්න (ස)
මේකට ගැලපෙන කෙනෙක් ඉන්නවා ඒත් එයා දැන් හිරේනේ (ස)
මම දන්නවා මෙයාට ගැලපෙනම කෙනාව (ස)
මොනවා දුන්නත් වැඩක් වෙන එකක් නැහැ.. එයාගේ කැමැත්ත ඒක නම්..!(නු)
මට පුලුවන් ඇයව ආදරයෙන් බලාගන්න. (නි)
අනේ අපේ සීයා ගැනත් හිතන්නකෝ (ස)
අනේ මේ මන් ඉන්නේ.. (ස)
මෙයාට හරියටම ගැලපෙන කෙනෙක් නම් ඉන්නවා අකුරුස්ස පැත්තෙ.. දැං එයාටත් රුකියාව අහිමි වෙලා ඉන්නේ.. එයාටවත් බාරදෙන්න බලමු..!(නු) .
ඔයාලාගේ පුවත් හොදයි.. තවත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට මගෙන් සුභ පැතුම්..!(නු)
ඇත්තටම මේ තත්ත්වය වෙනස් කරන්න බැරිද?(නු)
බලාගෙන ගියාම ලංකාවේ මිනිස්සුන්ට සල්ලේ දෙනවා කිවම ඕනෙම කුණුගොඩක් කරේ දාගන්න කැමති නේ .....නරක නැද්ද මහන්සි වෙලා සල්ලි හම්බ කරන විදියක් ගැන හිතුවනම් කට්ටියම...කෙටි ක්‍රම හොයන්නේ නැතුව. (ස)
මම කැමතියි මොකද කියන්නේ (ස)
මෙයාව සම්බන්ධ කර ගතහැකි දුරකතන අංකයක් තියෙනවද ???? (ස)
මාමෙ මම එනෝ..... හොං-කොං ප්ලේන් එක කීයටද දන්නහැ තියෙන්නේ නේද? (ස) http://www.vibe.com/article/hong-kong-businessman-offers-65-million-marry-his-lesbian-daughter
මෙයාගේ මානසික තත්ත්වය වෙනස් කරන්න පුළුවං... මනෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි..!(නු)
සතියකට විතර ලංකාවට ඇවිත් ගියානම් එයාගේ ලෙඩ ඔක්කොම සනීප වේවි..!(නු)
අයියෝ මහා අමාරු දෙයක් නෙමේ. ලංකාවේ එල කට්ටඩියෙකුට කියල හදාගෙන මෙයට ඉනා බේතක් කවන්න තියෙන්නේ මහා ලොකු දෙයක් නැ. මටනම් බෑ මට කෙල්ලෙක් ඉන්න නිසා (ස)
කූඩැල්ලා මෙට්ටේ උඩ තියන්න බෑ (ස)
සල්ලි වැඩි මිනිසුන්ට කරන්න දෙයක් නැහැනෙ..!(නු)
ඇයි මට බැරි (ස)
අනේ මේ කතාව වෙන කාටවත් කියන්න එපා , මම කැමතියි එයාව බඳින්න (ස)
මම කැමතියි මාමේ (ස)
මංජු ඔයාට කැලණි ගඟෙන් නාල එහෙම ලෑස්ති වෙලා ඉන්න කිව්වා (ස)
එයාට බුදුදහමේ පංච උපාදානස්ඛන්ධ පාඩම පැහැදිලිව උගන්වන්න සළස්වන්න... කැමතිනම් ලංකාවට එන්න කියන්න.. සියල්ලටම මුල උපාදානය.. මෙය අර ලමයගේ තාත්තාට ලැබෙන්න සලස්වන්න.. ඒක මේ ජීවිතේ අපි කරන ලොකු පිනක්..!(නු)
දුරකතන අංක කෝ? (නි)
කලින් බන්ධනාගාර වල සිටිය ප්‍රාදේශීය සභාවේ අයට මෙයාව ගැළපෙනවා. (නි)
ජීවිතේ කියන්නේ සල්ලි නෙමෙයි , එම නිසා මෙය නිශ්ඵල ක්‍රියාවක් (ස)
දරුවන්ගේ නොමනා දේ නිසා මවුපියන් දුක්විදිනවා. (නි)
සල්ලි දීලා බලෙන් දෙන්න යන්නේ එයාගේ කැමැත්ත විමසන්නේ නැතිවද?(නු)
ප්‍රංශයේ සමලිංගික විවාහ වලට නීතියෙන් අවසර නැත. (නි)
මම නම් ඇත්තටම කැමතියි...!(නු)
මාර තාත්තෙක් නේ
කොල්ලනේ බැඳපල්ලා. අපේ අයට සල්ලි දැක්කහම මොකුත් මතක නැහැ. (නි)
සල්ලි වලටම නෙමෙයි ..මම කැමතියි එයාට (ස)
අපි මාලකව යවලා ඒ සල්ලි රටේ අධ්‍යාපනයට යොදවමු..(නු)
කිසිදු වැදගත් කමක් නෑ .. මට ඒ වගේම පුදුම අපේ බුද්ධිමත් පාඨකයෝ එක වචනයෙන් ඕපදූප අඩවිවල කමෙන්ට් කරුවන්ගේ මට්ටමට වැටිච්ච එකයි. අනුන්ගේ මානසික ගැටළු හා එයින් පීඩා විඳින්නන්ගේ කම්කටොලුවලට හිනාවීමේ අපේ ජාතික පුරුද්ද වෙනස් වෙන්නේ කවදාද? (ස)
මේ වගේ කතාවක් මම මීට පෙර අහලම නැහැ...(නු)
පළමු කසාදය කටුගාන්න වෙනවා.. නැත්නම් මෙයා බහු විවාහ චෝදනාවට හිරේ යයි.. (නු)
ඒ දෙන්නව සම්බන්ධ කරගන්නේ කොහොමද? (නි)
අකුරෙස්ස හිටපු ප්‍රාදේශීය සභාපතිට මේක ගෙලපෙනවා...(නු)
කරුණාකර මගේ දුරකතන අංකය එම පවුලට ලබාදෙන්න ක්‍රමයක් කියන්න. මම බලාගන්නම් ඕක. (නි)
මම කැමතියි ඇයව කසාද බදින්න. (නි)
ඕකට කරන්න තියෙන්නේ පොඩි වැඩක්. කැමති නම් මට භාරදෙන්න. (නි)
මෙය දැන් ලෝකයේ අසාමාන්‍ය දෙයක් ලෙස ගණන් නොගනී (නි)
මට නම් නිකන් දැන් පිස්සු වගේ. (නි)
මොනවා තිබුණත් මොකටද කියලා හිතෙනවා (ස)
අනේ මට පොඩ්ඩක් මේ ගැන විස්තර කරන්න . මම කොහොමහරි බලාගන්නම් (ස)
සල්ලි වලට දුව දෙනවාද
මට පුලුවන්. මට මේක සුලු දෙයක්. මට හිනාවෙන අයව අඩවන්නත් පුලුවන්. අඩන අයව හිනස්සවන්නත් පුලුවන්. (නි)
අපෝ සල්ලි වලට මුලු ආත්මයම පවා දෙන මේ වගෙ කට්ටියක් මේ දැක්කමයි. (නි)
දෙව්රම් වෙහෙරෙ බුදු සමිඳුන් වැඩ සිටිදී සිටු දියණියක් දීගෙට දුගියෙකු බැන්දී එයවත් නිෂ්පලයි අන්තිමෙ බැරිතැනදී සමිඳුන් සරණ ගොස් නිවනට මග ලද්දී (ස)
ඉන්ද්‍රජිත් ඔබ හරි (ස)
සල්ලිවලට හැම දේම කරන්න බෑ (ස)
කරුණාකර මාව අමතන්න. (නි)
මමත් ඒ වගේ කෙනෙක් (ස)
රත්තරනේ මම ඔයාව බඳිනවා. මාමන්ඩිගේ දෑවැද්දෙන් අපි දෙන්න ආප්ප කඩයක් දාගෙන සතුටෙන් ඉමු. (ස)
මම කැමතියි ආදරයෙන් බලාගන්න (ස)
මාමේ මට සල්ලි එපා. මම දුව බදින්නම්. මට දෙන්න. මම වැඩේ කරන්නම්. මට මාමව සම්බන්ධ කරලා දෙන්න කවුරුහරි... (ස)
මට ඇය සමග කතා කරන්න ඕනෑ. මොකද ඇයත් මේ සමාජයේ එක් ගැහැණියක්. (නි)
මාමේ, නංගිව පරිස්සමින් බලාගන්න. මම ඉක්මණින් එනවා නංගිව ගෙනියන්න. (නි)
මම සුඳානම් (ස)
මට සල්ලි එපා. දුව විතරක් දෙන්න. (නි)
විකෘත්ති මානසිකත්වයක් තියෙන්නේ මේ දෙමාපියන්ටයි (ස)
මෙහෙමත් මිනිස්සු
සාල්ස්ගෙ අදහස කදිමයි, ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. චීන භාෂාවෙන් (මැන්ඩරින්) කියලා පටන් ගන්න ඉතාම පහත් අසභ්‍ය වචනයක් තියෙනවා. තේරුම මෙතන ලියන්න අමාරුයි. ඉතින් බෑනණ්ඩිගෙ නම අහපු ගමන් උත්තර දෙන්න වෙන්නෙ දුවන්න බලා ගෙන. (නි)
රුවන්වැල්ලේ එක්කෙනා හිරේ ගියේ නැත්නම් ඕකට උපදෙසක් ගන්න තිබුණා. (නි)
මං ලග මෙයාට දෙන්න බෙහෙත් තියෙනවා,අවුලක් වෙන්නෙ නැහැ.ඔනෙ වෙලවක කතා කරන්න.මම ලැස්තියි.මමාට ජයවේවා !!! (ස)
මම කැමතියි. මෙයා මගේ ජීවිතේ වෙනස් කරයි. සල්ලි එපා. මම භාරගන්ම්. (නි)
ඔය තාත්තා දුවව බලාගත්ත හැටි තමයි. සල්ලි තියෙනකමට හොස්ටල් වලට දාලා උගන්නන්න ඇති. එකම ලිංගිකයො ගැවසෙන තැන්වල ඔහොම වෙනො. ලෙඩේ, ලේවල තියෙන ඩී.එන්.ඒ. වලට ගියාම සුවකරල ඉවරයි. (නි)
මම තව සතියක් ඉවසනවා.(නදී)
මොකක්ද ඇය කරන දේහි ඇති වරද? (නි)
මම කැමතියි බදිනන් (ස)
මම එනකල් දුවව හොදින් බලාගන්න. (නි)
බැදිමි ආදරය සල්ලි වලට ගත නොහැක. (ස)
මෙයා බදින කෙනා සියදිවි නසාගන්නවා අනිවාර්‍යයෙන්ම (ස)
මේවා මහ මෝඩ වැඩ (ස)
අප්පමාදෝ අමතපදං. (නි)
පොඩ්ඩක් ඉස්සෙල්ලා කියන්න තිබුණනේ (ස)
අයියෝ සල්ලි ....
ඉතින් දාන්නකෝ මෙයාව සම්බන්ධ කරගත හැකි විදියක් (ස)
අන්න කොල්ලනේ හොඳ අවස්ථාවක්, ලංකාවේ කොල්ලෝ ඕනම දේකට දක්ෂයි ,පුළුවන්නම් ට්‍රයි කරන්න (ස)
මුකුත් මතක නැති කෙනෙක්ට සෙට් කරමු (ස)
හොදයි. මම කැමතියි මේ වැඩේට (නි)
කුඩා කල දරුවා ආදරයෙන් බලාගත්තනම් මේ පොබ්ලම් නෑ නේ (ස)
අපරාදේ මම කෙල්ලෙක් වුණේ. ඒත් කමක් නැහැ. මට පුලුවන් තාත්තා කියන විදියට දුවව ආදරෙන් බලාගන්න. (නි)
මම මීට අවුරුදු කිහිපයකට පෙර ඉපදුනානම් (ස)
ඊ මේල් ඒක ඒවුවනම් සලකලා බලන්ඩ තිබුණ , රටට විදේශ විනිමය එන වැඩක්. (ස)
අර පළාත් සබා මන්ත්‍රීට යෝජනාකරොත් මොකද ? (ස)
මම කැමතියි මේක භාරගන්න (නි)
මේකට මුකුත් නොකියත් බෑ කියලත් බෑ. මෙච්චර දෑවැද්දක් දෙන එකේ ඒකෙන් භාගයක් වියදම් කරලා මේ හෝර්මෝන විකෘතිතාව සුව කරන්න පුළුවන්ද කියලා උත්සාහයක් දැරුවනම් නේද හොද.....? මේ ගණුදෙනුවට එක රැයින් කවුරු හරි කැමති වෙයි. ඒ මේ දෑවැද්දට ඇලුම් කරන පුද්ගලයෙකු මිස මැයට ආදරය කරන කෙනෙකු නොවෙයි. කසාද බැන්දට පස්සේ මරලා දායි...ඒකයි වෙන්නේ..... (ස)
මම කිවුවා නම් මම කරලා දෙවනනේ. මුදල් වලට කවුද අකමැති? (නි)
මිනිස්සු මෙච්චර මෝඩද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
දුවව පිරිමියෙක් කරන්න ඕන.. (ස)
මේක කරන්න පුළුවන් කෙනෙක් මෙහේ ඉන්නවා (නි)
පළමුව මුදල් මගේ ගිණුමට දාන්න.. මම බලාගන්නම් හොදට...!(නු)
ඔය ගැහැණු කෙනා එක්ක විවාහ වෙන්නෙ මෝඩයෙක් විතරයි. ඒ මුදලින් දුප්පත් ගැහැණු ළමයි 1000 බන්දා දියහැකියි. ඒ පිනෙන් අර ගැහැණියගේ චර්යාව වෙනස් විය හැකියි. (නි)
විවාහක කෙනෙක්ට බන්දල දුන්නානම් ඉවරයි, එක ගලින් කුරුල්ලෝ දෙන්නයි (ස)
මෙයාව පාලනය කර ගන්න විදියක් කියන්නද ? (ස)
එයා පොඩි ළමයෙක් නෙමෙයිනේ.. එයාට එයාගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න ඉඩ දෙන්න.. (නු)