එච්. චන්දන, ඡායාරූප - හිරාන් ප්‍රියංකර
පුත්තලම මහාධිකරණයේ විභාග වූ නඩු විභාගයකට අදාල හෙරෙයාන් මත් කුඩු කිලෝ 35ක් කේරල ගංජා ගංජා කිලෝ 02 ක් ඇතුළු නඩු භාණ්ඩ තොගයක් පුත්තලම මහධිකරණ භූමියේදී අද දහවල් විනාශ කරන ලදී.
පුත්තලම මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුමපටබැඳිගේ මහතාගේ නියෝග අනුව ඒවා විනාස කරනු ලැබීය.
2010 වර්ෂයේදී කීරියන්කල්ලිය ප්‍රදේශයේ කළ වැටලීමකදී සැකකරුවන් තිදෙනකු සමග මෙම කුඩු තොගය අත් අඩංගුවට ගනෙ තිබූණී . ඒ වන විට මත්කුඩුතොගයේ වටිනාකම ලෙස සඳහන් කර තිබුණේ කෝටි 35කි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත් ද්‍රව්‍ය විනාශ කිරීමක් ගැන මට නම් හිතා ගන්නවත් බැහැ. කුඩු සහ ගංජා ගහන අයයි, විකුණන අයයි මේ වෙනකොට රට පුරාම බෝවෙලා බිස්නස් වැඩි කරගෙන බව නම් සාමාන්‍ය මිනිස්සු දන්නවා.
හොද තීරණයක්