IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇගලුම් පොකුරු 69 ට නගී

(ජේ.කේ.එල් චාමින්ද)

 

කොග්ගල නිදහස් වෙළඳ කළාපයේ ඇගලුම් කම්හල් 5 කින් අද (17) වන විට ආසාදිතයින් 69 දෛනකු වාර්තා වී ඇති අතර ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 1400 ක් පමණ නිරෝධායනයට ලක්කර ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

මේ වනවිට නිදහස් වෙළඳ කලාපයේ කොරෝනා පොකුර ඇඟලුම් කම්හල් 5 ක් දක්වා ව්‍යාප්ත වී ඇති බවත් අනිකුත් ඇඟලුම් කම්හල් වෙත ද මෙකී කොරෝනා පොකුර ව්‍යාප්ත විමේ දැඩි අවදානමක් ඇති බවද කීය.

එක් ඇගලුම් කම්හළක සේවක සේවිකාවන් 33 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර තවත් ඇගලුම් කම්හලක 30 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවද හෙතෙම පවසයි.

මීට අමතරව තවත් ඇඟලුම් කම්හල් 3 කින් කොරෝනා ආසාදිත රෝගින් 6 දෙනෙකු වාර්තා වී ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

දින 7 කාලයක් තුළ  මෙම අසාදිත රෝගීන් වාර්තා වී ඇති බවද ඒ මහතා පවසයි.

ඉකුත් 10 වැනිදා එක් ඇගලුම් කම්හළක සේවකයකුට හා  සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට මුලින්ම තහවුරු විය. මෙකී අවදානම් තත්වය පිළිබඳ තමන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා දැනුවත් කිරිමට කටයුතු කර ඇති බවද  හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.



අදහස් (0)

කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇගලුම් පොකුරු 69 ට නගී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31529 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13870 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1074 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site