ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා එමින් සිටි දුම්රියක් කැකිරාවේදී වල් අලියකු හැපීමෙන් පීලි පැන්නේය. අලියාද මරුමුවට පත් විය. දුම්රියේ ගමන් කළ කිසිවෙකුටවත් කරදරයක් නැතැයි දුම්රිය බලධරයෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් අලියෙක් රේල්ලුවට බෙල්ල තියයි! .(ස)
අලි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. (නි)
'දුමිරියෙන් ප්‍රවේශම් වෙනු' කියන බෝඩ් එක අලියා දැකලා නැහැ. (නි)
අයියෝ සල්ලි (දී)
ප්‍රදීප් කියන දේ හරි, දුම්රියක් එකපාර නතර කරන්නත් බෑ නතර වෙන්නෙත් නෑ, ඔයාට එක දැනගන්න ඕනෙනම් train simulator කියන game එක ගහල බලන්න (නු)
නලින් මොහොමඩ්, දුම්රියක් හදිසියේ නතර කරන්න බෑ බස් එකක් වගේ. එහෙම නතර කලොත් ඒක අනතුරුදායක විදියට පීලි පනිනවා. ඔයාගේ කතාව පුදුම නෑ ලංකාවේ මිනිස්සු දැන් හැසිරෙන විදියට. මට කියන්න ඕන උනේ ඔයා වැරදියි කියන ඒක පමණයි.(නු)
අසරණ අලියා පව් (දී)
දුම්රිය රියදුරැට මෙචිචර ලොකු අලියා නොපෙනුනාද? අලියට මෙචිචර ලොකු දුම්රිය නොපෙනුනාද අන්ධයා අලියද? රියදුරාද?(නු)
කෝ අනේ මැරිච්ච අලියා...(නු)
අලි අසරණ වෙලා වගේ අපට දැනෙවා....!!!(නු)
කැලේ සිංහයෝ ඉන්නවානම් අලි තනිවම යන්නේ නැහැ.. (නු)
අනේ අලියෝ උඹට වුණ වියෝයා කෝචිචියත් පීලි පැණ ගියෝයා
ඔය වගේ තැන් සත්තුන්ගේ. සීමා දැමීම ප්‍රායෝගික නෑ..ඒත් දුම්රිය ධාවනයට වගේ සීමා දාන්න පුළුවන් ඇති...(ස)
ඡන්දෙන් පස්සේ අලින්ට ජීවිතත් එපා වෙලා..(ස)
අලීන්ට වෙනමම රේල්වේ ස්ටේෂන් හදන්න ඕනි..(ස)
අලි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...(ස)
මෙහෙම ගියාම ...ලංකාවේ අලි පරපුර නැත්තටම නැතිවෙලා යාවි...(ස)
අලි කතාව ඇත්තක්ද ?.(ස)...
ඒ තමයි වන අලියා..!! .(ස)
ඇත්තටම දුකයි... සතුන්ට ඇති කැලේ අපි පාරවල් හදාගෙන. .(ස)
වන සතුන් ගැවසෙන ප්‍රදේශ හරහා පාරවල් හදන විට කිසියම් සීමාවක් වන සතුන් වෙනුවෙන් නියම කරානම් අහිංසක සතුක්ගේ ජීවිත ටිකත් බේරගන්න පුළුවන් වෙයි....(ස)
අලීන්ට අපල කාලයක් මේක ?.(ස)