(රංජිත් රාජපක්ෂ)
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ඖෂධීය ශාකයක් බව කියන කොකුම් ගසේ පොතු කිලෝ 50ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය කියයි.
එම කොකුම් පොතු තොගය බගවන්තලාව මහඑළිය රක්ෂිතයෙන් කපා රක්ෂීතයේ සිට රැගෙන එමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇත. රූපලාවන්‍ය කටයුතු සදහා කොකුම් පොතු භාවිතා කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd