මේ සටහන ලියන මොහොත වෙනකොට කුසල් මෙන්ඩිස් ඔස්ට්‍රේලියාවත් සමග පැවැත්වෙන දෙවැනි තරගයේ පළමු ඉනිමේදිත් ශතකයකට ආසන්ව සිටියදී දැවී ගිහින් සුළු මොහොතක් වෙනවා. ඒ ශතකය ලැබුණා නම් අනුයාත ටෙස්ට් ඉනිම් දෙකක ශතක ලබාගෙන ඔහු ප්‍රබල තැනක ඉන්නවා. මේ තියෙන්නෙ FTT එකෙන් කරපු වීඩියෝ එකක්. මේ ඉන්නෙ රජිනි කාන්ත් කියලා වරදවා වටහාගන්න නං එපා! මේක හදලා තියෙන්නෙ පළවැනි මැච් එක අපි දිනුවට පස්සෙයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd