(ඉෂාන් සංජීව)
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් අසීම් මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් අධිකරණයට රැගෙන ආවේය.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම ජොලියකින් තමා යන්නේ. හෙට ගෙදර යාවි. නැත්නම් රෝහලට යාවි. වල් වැදුණු නීතියක් අපේ රටේ තරම් වෙන මොන රටේද තියෙන්නේ ? අනිත් රටවල් දෙකොනෙන් හිනහ වෙනවා ඇති.
මෙයාගේ දේපළ, බැංකු ගිණුම් වහාම අත් හිටවා පරීක්ෂා කරන්න. එතකොට බලාගන්න පුළුවන් මෙයා ඇමති කෙනෙක් එක්ක එකතුවෙලා කොච්චර හොරකම් කළාද කියලා.
test
බලන්නකෝ රටේ ආයතනවල ප්‍රධානීන්ගේ වැඩ........................
මේ සී අයි ඩී මහත්තුරු ඇයි මෙයාගේ අත් දෙක පහලටම තියල අල්ලාගෙන? එක්කෝ අර ඇමතිලා වගේ වීරත්වය ප්‍රදර්ශනය කරමින් උඩට උස්සන්න දෙන්න ඕන. එහෙම බැරිනම් දේශපාලුවෙක් නොවන නිසා අඩු ගානේ මුණ වහගන්නවත්.