රංජන් කස්තුරි
ඉකුත් වසරේ මිල අඩුකරන ලද අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 මිල ගණන් සියයට 5 කින් ඉහළ නංවා තිබේ. ඖෂධ ආනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය සහ ඖෂධ ආනයනකරුවන් පිරිසක් කරන ලද ඉල්ලීමකට අනුව මෙම මිල ඉහළ නංවා ඇත.
වසරක් යන තුරු එම ඖෂධවල මිල යළිත් වැඩි කිරීමට අවසර ලබා නොදෙන බවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd