(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
නිති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සහ කළ නීති විරෝධී සංක්‍රමනිකයන් 75 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මින් 51 දෙනෙකුගේ සමන්විත පිරිසක් බහුදින යාත්‍රාවකින් ගමන් කරමින් සිටියදි ත්‍රිකුණාමලයට උතුරු දෙසින් වු නැගෙනහිරින් වු මුහුදේ දී අද (3) අලුයම නාවික මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මෙම පිරිස පුද්ගලයන් 41 දෙනෙකු, කාන්තාවන් 05 දෙනකු හා දරුවන් 5 දෙනෙකු සිටි බවද නාවික හමුදාව කියයි.
පිරිස යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, ගම්පහ සහ රත්නපුර යන ප්‍ර දේශවල පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ජාවාරම මෙහෙයවු සැකකරුවන් 06 දෙනකු සිටින බව නාවික හමුදාව කියයි.
සැකකරුවන් පිරිස ත්‍රිකුණාමලය වරාය පොලිසියට බාර දී ඇත.
මේ අතර ඊයේ (2) දින නාවික හමුදාව සහ වෙරළආරක්ෂක බලකාය එක්ව මාවරවිල ප්‍රදේශයේ ගැගුම් හලක් පරීක්ෂා කිරීමේ දී නීති විටරෝධී ලෙස විදේශ ගත වීම සදහා සුදානම්ව සිටි බවට සැකකෙරෙන පුද්ගලයන් 24 නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මඩකලපුවල වාලච්චේන සහ හලාවතල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ගෙන ඇත.
මාස 03 ත් අවුරුදු 50ත් අතර වයස් වල පසුවූ එම පිරිස එහි සිටි බවද නාවික හමුදාව කියයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඕස්ට්‍රේලියාවට හොරෙන් පනින්න හැදූ 75 ක් අල්ලයි
pakeer Monday, 04 July 2022 10:30 AM
මේ මිනිස්සුන්ව අල්ලන එක මෝඩ වැඩක්... යන කෙනෙකුට යන්න දෙන්න. පුළුවන් නම් වක්‍රාකාරයෙන් රාජ්‍ය අනුග්‍රහය දෙන්න රටින් පනින්න..
indika fernando Monday, 04 July 2022 11:28 AM
යන මිනිහෙක්ටවත් මේ ඇපයෙන් ගැලවිලා යන්න ඉඩ දෙමු.