‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර මෙල්බන්හිදී අද (05) පැවැති පළමු තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව ලකුණු 65 ක ජයක් ලැබීය. ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ 11 වැනි ඕවරයේදී වර්ෂාව ඇද හැළීමෙන් පැය දෙකකට ආසන්න කාලයක් තරගය නතර කර තිබීම නිසා ඉනිමක් ඕවර 32 කට සීමා විය. ඕස්ටේ‍්‍රලියාව ඕවර 32 කදී කඩුලූ 5 ක් දැවී 216 (මැතිව් වාඩි 67, මයික් හසී 45, ඬේවිඞ් හසී නොදැවී 61, ඩැනියල් ක‍්‍රිස්ටීන් නොදැවී 17, විනෙයි කුමාර් 21/3) ඉන්දියාව ඕවර 29.4 කදී 151 (විරාට් කෝලි 31, රෝහිත් ශර්මා 21, මහේන්ද්‍ර සිං දෝනි 29, රවින්ද්‍ර ජඬේජා 19, ප‍්‍රවීන් කුමාර් 15, විනෙයි කුමාර් නොදැවී 12, මයිකල් ස්ටාර්ක් 33/2, ක්ලින්ට් මැකේ 20/4, සේවියර් ඩොහෙර්ටි 36/2)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 65 ක ජයක්
illanka Monday, 06 February 2012 02:06 AM
ඉන්දියාවේ අවාසනාව පස්සෙන් පන්නනවා..
සමන් ජයවර්ධන Monday, 06 February 2012 01:52 PM
සැබෑ ලෝක සූරයො කවුද කියලා සිතා බලන්න වෙනවා..