ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඩ්හිදී අද (22 වැනිදා) පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගය ලකුණු 41කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 187ක් රැස් කර ගත්තේය.
ලකුණු 188ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූ යේ ලකුණු 146ක් පමණි.
තරගයේ වැඩි විස්තර සඳහා පිවිසෙන්න http://sinhala.wisdensrilanka.lk/article/19354

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd