IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඕස්ටේ‍්‍රලියාව කාන්තා විස්සයි20 ලෝක ක‍්‍රිකට් ශූරතාව දිනාගනිති

කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පස්වරුවේ පැවැති කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවෝ ලකුණු 4 කින් එංගලන්තය පරාජය කරමින් පිට පිටම දෙවැනි වරටත් ශූරතාව දිනාගැනීමට සමත් වූහ. බටහිර ඉන්දීය කොදෙව්හිදී 2-010 වසරේ පැවැති දෙවැනි කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ද  ඕස්ටේ‍්‍රලියාව ශූරතාව දිනාගත්තේය. ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රවේගකාරි පිතිකාරී ජේස් කැමරන් අවසන් මහා තගරගයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකර ගත්තාය. එංගලන්ත නායිකා චාලට් එඞ්වඞ්ස් සිවුවැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රිඩිකාව ලෙස සම්මාන ලැබුවාය. ඕස්ටේ‍්‍රලියාව  ඕවර 20 කදී කඩුලූ 3 ට 142 (මැග් ලනින් 26, ඇලිසිසා හීලි 26, ජේස් කැමරන් 45, ලීසා තලිකාර් නොදැවී 23, හොලි කොල්වින් 21/2) එංගලන්තය  ඕවර 20 කදී කඩුලූ 9 ට 138 (චාලට් එඞ්වඞ්ස් 28, සාරා ටේලර් 19, ජෙනී ගන් 19, ජේස් ජෙනසෙන්ස් 25/3, ජූලි හන්ටර් 36/2, ලීසා තලිකාර් 16/2)



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව කාන්තා විස්සයි20 ලෝක ක‍්‍රිකට් ශූරතාව දිනාගනිති

පුබුදු Sunday, 07 October 2012 10:48 PM

ඒ අයව හොදයි අපේ තේ වතුවල ඉන්න කූඩැල්ලන් ඇහිදින්න. දැක්කනේ බෝල ඇහින්ද විදිය... (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 07 October 2012 07:13 PM

නියම සටනක් තිබුණූ තරගයක්. ඕස්ට්‍රේලියා කාන්තාවන්ට සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site