විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දෙවැනි කාණ්ඩයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (02) පැවැති දිනයේ පළමු තරගයේදී පාකිස්තානු පිල ලකුණු 32 කින් ඕස්ටේ‍්‍රලියාව පරාජය කිරීමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියාව මෙම තරගයෙන් පාරජයට පත්වුවද ලකුණු 112 සම්පූර්ණ කිරීමට සමත්වීම නිසා ශුද්ධ ලකුණු වේගය අනුව තව දුරටත් පෙරමුණ හිමිකරගැනීමට සමත් විය. 20 වැනි ඕවරයේ පළමු පන්දුවට මයික් හසී හතරේ පහරක් වාර්තා කරමින් ඕස්ටේ‍්‍රලියානු ලකුණු සංඛ්‍යාව 114 ක් බවට පත්කිරීමත් සමග ඕස්ටේ‍්‍රලියාව අවසන් පූර්ව වරම් ලැබීය.
මෙම තරගයෙන් පාකිස්තානය ජය ලැබීමත් සමග දකුණු අප‍්‍රිකාව තරගාවලියෙන් ඉවතට විසිවිය.
පාකිස්තානය ඕවර 20 කදී කඩුලූ 6 ට 149 (නසීර් ජම්ෂීඞ් 55, කම්රාන් අක්මාල් 32, අබ්දුල් රසාක් 22, මිචෙල් ස්ටාක් 20/3)
ඕස්ටේ‍්‍රලියාව ඕවර 20 කදී කඩුලූ 7 ට 117 (මයික් හසී නොදැවී 54, ජෝජ් බේලි 15, මොහොමඞ් හෆීෂ් 22/2, රාෂා හසන් 14/2, සයිඞ් අජ්මාල් 17/3)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් අපිට කප් එක ෂුවර් (නි)
දැන් අපිට ෂුවර් කප් එක . ඕස්ට්‍රේලියාව එච්චරම ප්‍රශ්නයක් නෑ අවසන් පූර්ව තරඟය ටිකක් අමාරු වෙයි .ඒත් දිනයි (ස)