ඕස්ටේ‍්‍රලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර සුරියවැව ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තීරණාත්මක තුන්වැනි එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) ලකුණු 287 ක ඉලක්කයක් හඹා යන ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 38 ක් අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 170 ක් ලබා සිටියේය.
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd