ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 20 අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 142 ක් රැස්කිරීමට සමත් විය. ඕස්ටේ‍්‍රලියාව ඕවර 20 කදී කඩුලූ 3 ට 142 (මැග් ලනින් 26, ඇලිසිසා හීලි 26, ජේස් කැමරන් 45, ලීසා තලිකාර් නොදැවී 23, හොලි කොල්වින් 21/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා තරග ගණන් ගන්නේ නැහැ. පුරුෂාධිපත්‍යය... (නි)