ඕස්ටේ‍්‍රලියාවට යන්නට ගිය උතුරේ සහ බස්නාහිර වැසියෝ 31 දෙනෙක් බසයකින් යද්දී වවුනියාවේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් එක් අයකුගෙන් රුපියල් තුන් ලක්ෂය බැගින් මුදල් එකතු කැරගත් බව කියන තැරැව්කරුවන්ගෙන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇති බවත් නායකයා පැනගිය බවත් පොලිසිය කීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට නඩු පවරන්නේ මොන නීතිය යටතේද? (නි)
දෑන් ඔස්ට්‍රේලියා යන්නෙ බස් වලද?(ස)
මේ මිනිස් ජාවාරමටත් වහා තිත තැබිය යුතුයි (ස)
හොඳයි (ස)
ඒගොල්ලෝ බස් එකෙන්නේ ඕස්ට්‍රේලියා යන්න ගිහින් තියෙන්නේ. එහෙම ගියානම් අපිට ලංකාවේ සිට ප්‍රවාහන සේවයක් පටන්ගන්න තිබුණා. අපරාදේ ඇල්ලුවේ. (නි)
ඕස්ට්ට්‍රේලිය යන්නේ මොකටද ? ඉතාලියේ හොඳට ගෙවනවා. මාස දෙකෙන් ගොඩ යන්න පුළුවන් (ස)
දැන් ඉතින් පොලිසිය මෙයාලව ඕස්ට්‍රේලියාවට යවයිනේ (නි)
මෙයාලා බස් එකේමද දන්නෙ නැහැ ඕස්ට්‍රේලියාවට යන්න හිතාගෙන හිටියේ? (නි)