හොරෙන් ඕස්ට්‍රේලියා බලා යෑමට ආ 37 දෙනකු මුහුද මැදදී අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල නාවික ජැටියට රැගෙන අවුත් පොලිසියට බාර දුන් බව නාවික හමුදාව කියයි. පිරිමින්ගෙන් සමන්විත මෙම පිරිසේ දෙමළ ජාතිකයෝ 28 දෙනෙක් වෙති. සෙස්සෝ සිංහලයෝය. ඔවුහු ත්‍රිකුණාමලය, කුරුණෑගල, මුතුර් හා යාපනයේ පදිංචිකරුවෝය .බෝට්ටු රියැදුරාද සිංහලයෙකි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කට්ටියත් පුළුවන් නම් නොඇවිත් ඉදි... රටක් දියුණු වෙන්න මේ වගේ මිනිස්සුන්ගෙන් පුලුවන්ද?? (නු)
අපරාදේ අල්ලගත්තේ. මුහුද මෑදදි ගිල්ලුවනම් ඉවරයිනේ. ඔය වසන්ගතය විනාශ කරන්න තියෙන එකම ක්‍රමය ඒකයි (වි).
දැන් දබදිව ලංකවෙලුනේ. ඔස්ට්‍රලියාවත් ලංකාවේ (ත්‍රීකුණාමලයේ) (දී)
මම නම් කියන්නේ අල්ලන්න එපා (දී)
'බෝට්ටු රියැදුරාද සිංහලයෙකි.' බෝට්ටුවල රියදුරු ගොල්ලන් කොහෙද ඉන්නෙ? (නි)
ලංකාවේ ඉන්න මිනිස්සුන්ට රජයෙන් කිසිම සහනයක් නැහැ. ඵ්ක නිසා මිනිසුන් රට අත ඇරලා යනවා. එයාලට යන්න දුන්නානම් ඉවරයිනේ. (නි)
ලන්කාවට අකමැති මිනිස්සුන්ට යන්න දෙන්න ඔනෙ. රටට කැමති මිනිස්සු විතරක් ඉතුරු වෙන එක රටට යහපතක්. බොට්ටු ටික මුහුදෙ ගිල්ලන්න. (දී)
එයාලා යන්නේ ලංකාව හොද නැති නිසානම්, යන්න අරින්නනේ තියෙන්නේ. (නි)