ඕමාන්හි පවතින ලිහිල් වීසා රෙගුලාසි නිසා ශ්‍රී ලාංකික කතුන් බොහෝ දෙනකු සංචාර වීසා මත එරටට ගොස් නීතිවිරෝධීව ගෘහසේවයේ නිරත වන බව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි කියයි.
ඕමානයේ සංචාරට යන බව පවසමින් වීසා බලපත් ලබා ගන්නා පුද්ගයන්ට රටට ඇතුළු වීමෙන් පසු රැකියා වීසා බලපත්වලට මාරු වීමේ හැකියාව පවතින බවත් එම ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදපෙරදිග ඉන්න ලංකාවේ සමහර කාන්තාවන් ගැන නම් කතාකරලා වැඩක් නැහැ. එන එක නවත්වන්න ඕනෑ ...!! (නි)
"ඕමානයේ සංචාරට යන බව පවසමින් වීසා බලපත් ලබා ගන්නා පුද්ගයන්ට රටට ඇතුළු වීමෙන් පසු රැකියා වීසා බලපත්වලට මාරු වීමේ හැකියාව පවතින බවත් එම ආරංචි පවසයි.\" ඉතින් කොහොමද නීති විරෝධී වෙන්නේ ? අමාරුව තියෙන්නේ ලංකාවේ විදේශ කාර්යංශයට ගානක් කඩාගන්න බැරිවෙන නිසයි .. මෙතන ඕමාන නීතිය අනුව කිසි වරදක් නෑ..(හේ)
මොකද මැදපෙරදිගට යන අපේ දුප්පත් මිනිස්සු ලොකු වරදක් කළා වගේ ඔයවිදියට කතා කරන්නේ? ඇමෙරිකාව එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රට වලට යන කට්ටිය කරන්නෙත් ඔය වැඩේම තමයි. එයාලා එහේ ගිහින්, වෙනත් විසවලට මාරුවෙන්න පුළුවන් එක මාරු වෙනවා, බැරි එකා නිකන්ම ගල් වෙනවා. (හේ)
ඕවා එච්චර ගණන් ගන්න එපා. (නි)