ටේබල් ටෙනිස් කියන්නෙ අති උද්වේගකර ක්‍රීඩාවක්. සාමාන්‍යයෙන් මේසයක් දෙපස සිදුවන නිසා මහන්සියක් නැතැයි ඔබට සිතුණද ටේබල් ටෙනිස් යනු දැඩි ලෙස ශක්තිය වැය වන ක්‍රීඩාවක්. මෙම වීඩියෝව ඇත්තේත් ටේබල් ටෙනිස් ක්‍රීඩාවක් සම්බන්ධයෙන් වුවත් එය සාමාන්‍ය ආකාරයේ පිංපොං බෝලයකින් සහ රැකට් එකකින් ක්‍රීඩා කෙරෙන්නක් නොවේ. මේ සෙල්ලම් කරන්නෙ ඔළුවෙන්. මිස් කරගන්න එපා!
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd