ඔහිය රක්ෂිතයේ ගින්නකින් අක්කර 60ක් පමණ වැනසී ගිය බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. වන නිලධරයෝද, දියතලාව යුද හමුදා කඳවුරේ සෙබළු ද, ගම් වැසියෝ ද ගින්න නිවීමට උත්සාහ කළහ.
ගින්න පැතිරයාම නිසා බදුලු දුම්රිය ධාවනය වනුයේ හපුතලේට පමණි.
පැයකින් පමණ යළි දුම්රිය ධාවනය ආරම්භ කිරීමට හැකිවෙතියි දුම්රිය බලධරයෝ කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌවට ඡන්දයක් තියන්න හොඳ වෙලාව...(ස)
මේ විදියට ගියොත් මේ සත්තුන්ට කූඩු හදන්න වෙන්නෙත් නිවාස සංකීර්ණ වල තමයි..(ස)
ඔය ගිනි තියන අය කවදාහරි කාන්තාර වල ඉපදේවි. (නි)
අයියෝ, ගස්, සත්තු, මුළු පරිසරයම (දී)
මහජනතාවගේ හිතේ තියෙන ගින්දර නිවාදමන්න විදියක් නැති නිසා දෙවියන් විසින් මෙසේ ගිණි මවනු ලැබේ...(ස)
සීතලට හරි ෂෝක්. (නි)
ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ (දී)
ලංකාවෙ සුන්දරම පළාත අපරාදෙ..(නු)
අපරාදේ, හරිම ලස්සන පරිසර පද්ධතියක්. (නි)
ඉස්සරහට ඔය කදු නාය යාවි. (නි)