ඔහිය රහංගල රක්‍ෂිතයේ ටර්පන්ටයින් වගාවේ පෙරදින රාති‍්‍රයේ හටගත් ගින්න අද උදේත් පැතිරී ගියේය. ගැමියෝද වන නිලධරයෝද ගින්න නිවීමට දැඩි උත්සාහයක් ගනිති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනිගෙන දැවෙන රථවාහන මහපාරේ කම්හල් වලත් විදුලිය දෙන බලාගරේ සිගරැට් කොටත් විසිකර තණකොළ අතරේ සමහරු පුළුස්සති නොදැනුව වනාන්තරේ (ස)
මෙපමන කැලවල් ගිනිගන්නේ ඇයි ? ගිනි තියනවද ?? ගිනි ගන්නවද ???? (ස)
රොහාන්ත/ සම්පත් ඔයාලා හරි කියලයි මටත් හිතෙන්නෙ. ජල මුලාශ්‍ර විනාශ කිරිමක් මේ වෙන්නේ. රෑට ලැව්ගිනි නෑනේ. ජල විදුලිය නැති වීමෙන් රට අඩපන කිරීමේ වෑයමක් වගෙයි පෙනෙන්නෙ. (ස)
සුන්දර කඳුකරය අනතුරකට අත වනනවා වගේ , .රොහාන්ත ඔබ හරි , හැබැයි අපේ ලොකු උදවියට මේක තේරෙන්නේ නෑ වගේ , අපේ ජල මූලාශ්‍රවලට ලොකු හානියක් වෙනවා , රටටම හානියක් (ස)
වැස්ස වලාහක දෙවියන් උරණ උනේ මොකද ලොකු ලොකු ගස් කපලා බිම හෙලුවේ කවුද ගෙඩි රුපියල් කොල වලටත් සුන්දර අමතකදගෙ ගිණි දෙවියන් උරන උනේ මේ ලෙස අනේ කිමද (ස)
නිවන්න කවුරුත් නැද්ද
ගිනිගත් වැලුකාරාමය (ස)
අයියෝ සල්ලි ....