ශ්රී ලංකා ක‍්‍රීඩකයනට ඔලිම්පික් ක‍්‍රීඩා වලින් මෙතෙක් ජයක් වාර්තා කළ නොහැකි වූවත් ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ ජනප‍්‍රියම කණ්ඩායම ලෙස ජය කොඩි බැඳ සිටියි. නිතරම සිනාවෙන් මුව සරසාගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ලොව ප‍්‍රධාන පෙලේ ක‍්‍රීඩකයන් සමඟ මිත‍්‍රවී සිටියි.





1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය මේ හිනා වෙන්නේ ලංකාවේ අපටද දන්නේ නැහැ. (නි)
මට දැං තමයි තේරුණේ. අනුන්ට කඩේ යනවා කියන්නේ මේවට තමයි..!!(නු)
සිනාසීමේ තරගයක් තිබ්බා නම අපට රන්,රිදී සහ ලෝකඩ යන පදක්කම් තුනම ගන්න තිබුණා. (නි)
ඔලිම්පික්වල ජය කොඩි බදින්නෙ හිනාහ වෙලාද? එක ළමයෙක් අගින් දෙවනියා වෙලා.. තව කෙනෙක් බීබීසී එකට කියනවා පුහුණු කරු නැහැ කියලා.. ලංකාවෙ වැඩ ඔය වගේ තමයි..!!(නු)
ලැජ්ජාවේ බෑ.....(ස)
තුන්වැනි ඡායාරූපය අමුතුම විදියක් නේද? (නි)
මේ තුන්වෙනි ඡායාරූපයේ මොකක්දෝ ප්‍රශ්නයක් තියෙනවා වගෙයි. (නි)
මේ තුන්වෙනි පින්තුරේ මොකක්දෝ අවුලක් තියනවා වගේ (වි)
තුන්වෙනි පින්තූරෙන් වැඩේ අප්සට් .... (ත)
ඔහොම ජයකොඩි බැන්දත් මදි ඉතින් (අ)
කොහොමද අපේ කට්ටිය (දී)
ලංකාවේ කට්ටියටම ජය වේවා (දී)
ලැජ්ජා නැතිව කියනවානේ...(නු)
ඒකත් ලොකු දෙයක්නේ. අපේ සමහර අයට බැරිම ඕකනේ. (අ)
අර උඩම පින්තුරේ අත්සන් කොරන මහත්තයා දිනපු පදක්කම මොකද්ද දන්නේ කවුද.? අඩුම ගානේ ලංකාවේදි කොට්ටපොර තරගයකින් හරි...!!(නු)
මේගොල්ල ලන්ඩන් ගිහිං තියෙන්නෙ කට්ටිය සතුටුකරලා එන්න.. නැතනම් විදේශයන්හි ප්‍රවර්ධන වැඩසටහන්වලට ගියාද දන්නෙ නැහැ.. හිනාඋනාම ඔක්කොම හරි..!!(නු)
අපිට මේ පාර මොකුත් නැ වගේ (දී)
හා හා.. බලාගෙනයි..!!(නු)
තුන්වැනි ඡායාරූපය හොදට බලන්න. අනේ මන්දා මට පෙනුණු දෙය ඔබටත් පෙනුණාද කියා? (නි)
ලස්සනයි ඔතන සුසන්තිකා, දර්ශා, කුසවංශත් හිටියනං..!!(නු)
මේවා අහලා දැකලා හිනාව නවත්තගන්න බැහැ...!!(නු)
මෙයාලා ගිහිං කරන දේවල් නේද?(නු)
හිනාඋනාට විතරක් මදි.. දිනන්න ඕන.. හිනා වෙන්න කාට බැරිද?(නු)
සමච්චලයට ලක්ව සිටින පරම්පරාවට ගැලපෙන අය.(නු)
කුමට කතාද (අ)
විහිළු නොකර ඉන්න අනේ..!!(නු)
මම හිතුවේ මේ කට්ටිය දැන් ලංකාවට ඇවිත් ඇති කියල .... ගොඩක් රටවල් වල රන් පදක්කම් ගත්ත ක්‍රීඩකයොත් තමන්ගේ රටවල් වලට ගෙන්නාගෙන ඉවරයි නේ .....!!(නු)
වැඩිම පිරිසක් කැමති ලංකාවේ ක්‍රීඩකයන්ට වඩා නිලදාරී මඩුල්ලටලු.... රන් පදක්කම් ගත්ත ක්‍රීඩකයොත් අපේ නිලදාරී පස්සේ සමරු පොත් අත්සන් කරගන්න පොරකනවලු ...(නු)
ඉතිං අපේ ක්‍රීඩා ඇමතිතුමා නෑනේ. එතුමා මෙතන ඉන්නම ඕනෑ කෙනෙක්. (නි)
ජයවේවා (දී)
සිනහාවීමේ තරගයක් තිබ්බානම්(අ)
අවුරුදු උත්සවයකට ගියා කියලා හිතුවද දන්නෙ නැහැ හොදම හිනාව....!!(නු)