බදුලූ දිස්ත‍්‍රික්කයේ මාලියද්දේ නාරන්ගස්තැන්න අති දුෂ්කර ගමකි. කන්ද කැටියේ සිට කිලෝ මීටර් 15 ක් ඈතින් පිහිටි මේ ගමට කුඩා ඔය තරණය කැර කිලෝමීටර පහක් කඳු නැඟ යා යුතුය. කඩවර දේවාලය ඇතුළු දේවාල තුනකුත් පුංචි කඩ තුනක් ඇති මේ ගමේ ගෙවල් 60 කි. අඳේට කුඹුරු වැඩ හා හේන් ගොවිතැන් ප‍්‍රධාන ජීවන මාර්ගයයි. පාසලක් හෝ පන්සලක් ද නැත.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට උඩින් යන රේල් පාර හදනවාට වඩා මේ ගමට පාලමක් සහ හොද පාරක් හදල දුන්ණොත් එය වටිනවා ඔය උඩින් යන දුම්රිය පාරට වඩා
ඔය ජනතා නියෝජිතයන්ගෙ අවධානය මේ අහිංසක මිනිස්සුන් දෙසට ඉක්මණින්ම යොමූවුණොත් හොදයි. නෑත්නම් ආසියාවේ ආශ්චර්ය බොරුවෙයි.
බලධාරීන් කෝ මේ අයට පිහිට වෙන්න
ඔක්කොම කරන්නෙ දකුණට, රත්නපුරය, බදුල්ල දිස්ත්‍රික්කවල අයත් ඔබ තුමාට ඡන්ද දුන්නනෙ?
හේන් ගොවිතැන් ප‍්‍රධාන ජීවන මාර්ගයයි මේ ගමට පාසලක් හෝ පන්සලක් ද නැත
කරුණාකර වහාම ක්‍රියත්මක වෙන්න
කිසිවක් නැතත් මෙහෙ තිබෙන සුන්දරත්වය කොච්චරද