IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඔන්ලයින් පනත ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ)

සංශෝධන  පාර්ලිමේන්තුවේ සම්මත කරන තෙක් මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

පනත සම්මත කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

පනත් කෙටුම්පතට නව සංශෝධනය කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගත වනු ඇති බවද  ඔහු කීවේය.



අදහස් (2)

ඔන්ලයින් පනත ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

පිටරටවැසියා Wednesday, 14 February 2024 01:04 PM

විශේෂ ප්‍රකාශය පනත කඩිමුඩියේ හදපු කට්ටිය පිළිබඳවද දන්නේ නෑ... මේ ඔක්කෝටම ජනතාවගේ බදු මුදල් තමයි...

:       0       19

Bamunuarachchi Wednesday, 14 February 2024 04:25 PM

සමාජ මාධ්‍ය දිහා බැලුවාම ඔන්ලයින් පනත ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නේ නැත...

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site