එක්සත් ජාතීන්ගේ සරණාගත භාවය ඉල්ලා එය ලැබී නොතිබියදීත් මෙරට අනවසරයෙන් රැඳී සිටි මාධ්‍යවේදීනියක් ඇතුලු පාකිස්තාන ජාතික කාන්තාවෝ තිදෙනෙක් දෙහිවල අතපත්තු පාරේ නිවෙසක රැඳී සිටියදී දෙහිවල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳිසිටිමින් පාකිස්තාන හා ශ්‍රී ලංකා රජයට විරුද්ධව නොයෙක් අසත්‍ය තොරතුරු විදෙස් රටවල සංවිධාන වලට ලබාදෙන බවට සැකකරන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තිදෙනා පාකිස්ථානයෙන් පැමිණි බෞද්ධයින් වන්නත් පුලුවන්. (නි)
ඔයා පව් හිල්මි ඔයාත් ලුම්බිණිත් අපි හොඳට හඳුනනවා (අ)
ලංකාවෙන් ඇමෙරිකාවට ඇවිත් පැනලා ඉන්න විශාල පිරිසක් ඇමෙරිකාවේ විසා ගන්න ලංකාව ගැන ඉතා පහත් විදියට බොරු ගොතලා "සෙල්ලම් " දානවා, එයාලා ඇමෙරිකාවේ උසාවියට කියන්නේ ලංකාවේ ජීවත් වෙන්න තරම් හොද වාතාවරණයක් නැහැ, ඒක නිසා අපිට ලංකාවට යන්න බැහැ කියලා. (නි)
අනවසරයෙන් රැඳී ඉන්න තවත් පාකිසික්ථානු, ඉන්දීය, චීන, බංගලි, ඉරාන, ඉරාක, ඇෆ්ගන්, යුරෝපිය ජාතිකයන් අප හිතනවාට වඩා වැඩියි. මොවුන් ගොඩක් දෙනා නීති විරෝධී හා ලංකාවේ සාමය සහජීවනයට හානි වන වැඩ තමා කරන්නේ. (නි)
ඔවු ඔවු. ඔවුන් අපේ හිල්මි වගේ බෞද්ධයෝ වෙන්න ඇති. (නි)
මේ අයව අල්ලලා රටින් පිටුවහල් කරලා නැවත ඇතුළු වෙන්න බැරි විදියට මොනවා හරි කරන්න ඕනෑ. (නි)
මෙයාලට නිවාස කුලියට දීපු කෙනාට දඩුවම් කලේ නැද්ද ? (ස)
මිනිසුන් මේ තරම් නීති කඩන්නේ මොකද