( තිළිණි ද සිල්වා )
මෙරට රෝහල් පද්ධතියට අවශ්‍යව ඇති ඔක්සිජන් සංචිත වෙනුවෙන් ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් 150ක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටි.
ඒ අනුව අදාළ ඔක්සිජන් තොග රැගත් යාත්‍රාවක් ඉන්දියාවේ විශාකාපට්නම් සහ චෙන්නායි සිට කොළඹ වරායට සේන්දු වි ඇතැයිද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දිය රජයෙන් කළ පෞද්ගලිකව කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පසුගිය මාසයේ මැද සිට ඉන්දීය රජය ර්‍ශී ලංකාවට හදිසි ඔක්සිජන් සැපයුම් ලබා දීම සිදු කරමින් සිටිති.
මෙහි පළමු පියවර යටතේ ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අගෝස්තු 25 වැනිදා දී ද්‍රව වෛද්‍ය ඔක්සින් ටොන් 100 ක් කොළඹ වරායට රැගෙන ආවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්සිජන් කන්නද මහත්තයෝ... ?
දැන් අර ඔක්සිජන් මොකටද කියලා අහපු ගොයියට මොනවා හිතෙනවා ඇත්ද?
ඔක්කොම පිටරටින්, ලංකාවේ තියෙන්නේ කොරෝනා විතරයි. ලෝකයේ වේගයෙන් එන්නත් ප්‍රවර්ධනය කළ එකම රට ශ්‍රී ලංකාව... ජයවේවා...!!!
අර කුණ්ඩසාලේ ආරම්භ කළා කීව එන්නත් කර්මාන්ත ශාලාවට මොකද වුණේ?