IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ඒඩෙක්ස්’ කී‍්‍රඩා උළෙලෙන්

කොළඹ අසරණ සරණ සමිතිය සංවිධානය කළ 22 වැනි ජායිපූර් කෘති‍්‍රම අත් හා පාද භාවිතා කරන්නන්ගේ ක‍්‍රීඩා උළෙල ‘ඒඩෙක්ස් - 2012’ කොළඹ කැම්බල් පෙදෙසේ වෙස්ලි විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී ඉකුත්දා පැවැත්විණ. මෙම ක‍්‍රීඩා උළෙලට කොළඹ අසරණ සරණ සමිතිය විසින් ලබා දෙන ජායිපුර් කෘති‍්‍රම අත් හා පාද භාවිතා කරන වයස 4 ත්, 85 ත් අතරේ පසුවන ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ 400 කට වැඩි පිරිසක් සහභාගි වුහ. මලල ක‍්‍රීඩා, රෝද පුටු, පාපැදි මෙන්ම දුන්නෙන් විදීමේ ඉසව් 57 කින් ක‍්‍රීඩා උළෙල සමන්විත විය. ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි ක‍්‍රීඩා උළෙලේ කාන්තා පාපැදි තරගයේ සහ දුර පැනීම ඉසව්වේ අවස්ථා



අදහස් (0)

‘ඒඩෙක්ස්’ කී‍්‍රඩා උළෙලෙන්

චන්ද්‍රසිරි Wednesday, 10 October 2012 11:49 AM

ලොකු පින්කමකි (ස)

:       0       0

දමිත් Thursday, 11 October 2012 10:25 AM

මම මේ සඳහා ඉදිරිපත් වීම සුදුසුද යන්න සලකා බැලිය යුතුව ඇත.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site