නාලක සංජීව දහනායක
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් අද රාත්රී 10ට මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව ආරංචි මාර්ග කියයි.
නාලක සංජීව දහනායක
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් අද රාත්රී 10ට මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර වෙලාම එල්ලන්නේ කවුද කියලද දන්නේ නැහැ සාකච්ඡා කරන්නේ...?
නූගත් කට්ටියට හොඳයි. උගත් කට්ටියට කියලා සැලියුට් ගහගන්න මහින්ද ආණ්ඩුව පෙරලපු ගමන් අධිකරණය වහනවා කිව්වා නේද? මෛත්රී කිව්වා මහින්ද හොරකම් කරපු හැටි මිනීමරපු හැටි... දැන් මෙවැනි කෙනෙකුට කොහොමද අගමැතිකම දුන්නේ? කිසිම කෙලෙහි ගුණයක් නැති, නැගිටින්න අතදීපු මිනිහට පයින් ගහන මිනිහෙක්....
චතුරි, ඔය ටික කිව්වේ ඔයා කටින්ද?