රුපියල් ලක්ෂ 74ක යුරෝ හා ඇමෙරිකා ඩොලර් තුවායක හා ඇඳ ඇතිරිල්ලක ඔතා බංගලිදේශය බලා ගුවන් යානයකට නඟින්නට ගිය බංගලි ජාතිකයෙක් රේගුව විසින් මින් මඳ වේලාවකට කලින් කටුනායක දී අත්අඩංගුවට ගනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අත්අඩංගුවට ගන්නා මුදල් කුමන ගිණුමට බැර වේද?පසුගිය මාස ගනනාවක්ම අත්අඩංගුවට ගත් මුදල් වල වටිනාකම කොපමණද?
මේ මුදල්වලට වෙනද වෙනදේ දැනගන්න ඉතාලියෙ ඉන්න අපිත් ආසයි.
මේවගේ අයට නිසි දඩුවම් දිය යුතුයි