මුහුදෙන් ඕස්ටේ‍්‍රලියාවට යාමට තැත් කළ 86 දෙනකු බහුදින යාත‍්‍රා දෙකක්ද සමග හලාවත සිට නාවික සැතපුම් 20ක ඈත මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කෝසල වර්ණසූරිය මහතා කියයි. ”සෙනීෂා දුව” නමැති බහුදින යාත‍්‍රාවේ 67 දෙනකු සිටි බවත් ඔවුන්ගෙන් 58 දෙනකුම දෙමළ ජාතිකයින් බවත් නාවික හමුදාව කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ භූමි ප්‍රමාණය රැකගන්න එයාට යන්න දෙන්න..(ස)
අයියෝ සල්ලි
මේ යන විදියට ඊළම ඕස්ට්‍රේලියාවේ පිහිටුවයිද දන්නේ නැහැ. (නි)
යන්න දුන්නා නම් ඉවරයි. එතකොට ලංකාවේ දෙමළ අය අඩුවෙලා රටේ තියෙන සම්පත් හරි ඉතුරු වෙයි. (නි)
සතිෂ් ඔබේ අදහස හරියටම හරි.දැනටමත් මෙහේ ඉන්න අය දෙමළ හඩ කියල සංවිධානයක් පටන් අරගෙන. අපිට කරපු වැඩේම අනාගතයේ දී ඕස්ට්‍රේලියාවටත් කරාවි.පොඩි පරහකට තියෙන්නෙ ඕස්ට්‍රේලියා රජයේ සහ විපක්‍ෂයේ රටට ආදරේ ඇති මන්ත්‍රීවරු ඉන්නවා. (ස)
යන අයට යන්න දෙන්න ඉතිරි වන අයට සහනයක් ගොඩාක් ප්‍රශ්ණ අඩුවෙයි .(ස)
අනේ මේ මිනිස්සුන්ට නීතිය තේරෙන්නේ නැති කමනේ...(ස)
යන්න දුන්නොත් ඔවුන් ඊළමට මුදල් පොම්ප කරයි. (නි)
යන්න දුන්නානම් ඉවරයි නේ...(ස)
මොකවත් කරන්න දෙන්නේ නැහැ නේද (දී)
මෙහේ හොද නැත්නම් යන්න දෙන්න. (නි)
පව් අහින්සක දුප්පත් මිනිස්සු..(නු)