බහු දින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි බව කියන 35 දෙනකු දික්වැල්ලට ඈතින් පිහිටි මුහුදේදී අත්අඩංගුවට ගත් නාවික හමුදාව ඔවුන් ගාල්ල නාවික හමුදා කඳවුරට රැගෙන එමින් සිටින බව වාර්තාවෙයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය 35 දෙන්නම සිංහලයෝ කියලා ලක්බිම පත්තරේ තිබුනා.(නදී)
මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. දැන් මෙහෙට එන්න එපා රත්තරන් යාලුවනේ.(නදී)
මුදල් උපයන්න ඕනෑ නම් ඉතාලි එන්න (නි)
මේක මංකොල්ලකාපු බෝට්ටුවක්ද දන්නෙ නැහැ නේද? (නි)
හොරෙන් යන මුහුදු ගමන් වල ප්‍රතිඵල මේ අයට දැනෙන්නේ නැද්ද? (නි)
මට කියන්න වචන නැහැ. (නි)
බැරි බව දැනගෙන මොකට යනවද? (නි)
අපෙ දියුණුවට වැඩිපුර මුදලක් ගන්න රට රැකියාවකට ආවේ මම යන්න දස අත ණය වෙලා ගත් මුදලුත් ඔන්න දුන්නා තැරැවුකරු හට අප ගෙන යන්න (නි)
අයියෝ සල්ලි
ඔන්න ඔහේ යන්න අරින්න යන්න දගලන අයට (නි)
පව් අනේ! ජීවිතය පරදුවට තියලා බඩවියත රැකගන්න රස්සාවක් හොයාගන්න නේ යන්නේ (නි)
කඳවුරට ගෙනත් හොඳ සංග්‍රහයක් දෙයි(කෑම-බීම ) (නි)
ට්‍රෝලර් බෝට්ටුව හොරකම් කිරීමට සම්බන්ධවද්ද? (නි)
දැන දැන අහුවෙනවානේ. (නි)
ඔහොම වෙලා මදි මේ රටේ නම විකුණගෙන කනවට (නි)