ගාල්ල වරායේ නාවික හමුදා භූමියේ ඇවන් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක ආයතනය හා රක්නා ලංකා ආයතනය පවත්වාගෙන ගිය බව කියන අවි ගබඩා තුනක් පිරික්සීමට ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය ගාල්ල වරාය පොලිසියට වරෙන්තුවක් නිකුත් කළාය.
එහිතබා ඇති මෙම අවි ගබඩා තුනට ආරක්ෂාව සපයන ලෙසද මහේස්ත්‍රාත්වරිය නාවික හමුදාවට නියෝග කළාය. මේ අතර මීට කලින් වරායේ බත්තලක ගබඩා කර තිබූ අවි ගැන වෙනම පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හරි. දැන් රට වටේම හොර බඩු අහුවෙනවා. ඒත් කිසිකෙනෙකුට දඩුවම් නැහැ. ඕකට නෙමෙයිනේ මිනිස්සු මේ ආණ්ඩුව ගෙනාවේ. (නි)
බඩු තිබේ . නඩු නැත ! (බ)
රාජ්‍ය රහස් කියන දේවල් නොදන්නා අය වගේ අලුත් අය හැසිරෙන්නේ , (හේ)
නරකද රක්න ලංකා අධ්‍යක්ෂකයි , අවන්ට් ගාර්ඩ් සභාපතියි, දෙන්නව ප්‍රශ්න කලානම් අවි ටික කොහෙද කියලා .(හේ)
මේවා තමයි ජාතික අපරාධ කියන්නේ.(හේ)
තව ටික දවසකින් හොර රහස් ඔක්කොම හෙලිවෙයි.(හේ)
මේ අයට පිස්සු. ඕවා නෙමෙයි මිනිස්සුන්ට ඕනේ. සහන.(හේ)
මේවත් සිල් රෙදි වගේ අපිට බෙදන්න ගෙනාවද දන්නෙ නැහැ (නි)