සහකාර පොලිස් අධිකාරිවරයකුට අයත් සාප්පුවක වැඩට සිවිල් ආරක්‍ෂක බල ඇණි නිලධාරියකු යොදා ගන්නැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවේ චෝදනා සදොස් හෙයින් නඩුවක් පවත්වාගෙන යා නොහැකි යැයි නීතිඥ අශෝක වීරසූරිය මහතා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා හමුවේ කියා සිටියේය. සහකාර පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වාට එරෙහිව මේ නඩුව ගොනු කැර ඇත. ඔහුගේ නීතිඥයාගේ තර්කය වූයේ සිවිල් ආරක්‍ෂක බළකායේ සේවකයකු රජයේ ස්ථිර සේවකයකු හෝ විශ‍්‍රාම ලබන රජයේ සේවකයකුට අයත් නොවන නිසා තවත් රැකියාවක් කළ හැකි බවයි. මේ බව අල්ලස් කොමිසමට දන්වන බව පැමිණිල්ලේ නීතිඥයා මහේස්ත‍්‍රාත්ට කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලසක් කියන්නේ භාණ්ඩ සහ සේවා නේද? (නි)
අයියෝ සල්ලි
ඉන්දික අයියේ, ජය වේවා! (නි)
හිතුවට වැඩිය ඔයාට හොද කියනවා. ජයවේවා! (නි)
රාජකාරි වේලාවේ ඔහු සාප්පුවේ වැඩ කලානම් වැරදියි නේද ??
එස්.පී. වුවද ඔහුද රාජ්‍ය සේවකයෙකි (නි)
අපේ SSP ට ජය වේවා ! (ස)
කොහොමත් මේ නඩුව අහකට තමයි..(ස)
සදීප ලක්ශාන් ඝාතනයේ මිනීමරුවන් සොයා ගැනීම වැනි රටට මහගු සේවයක් ඉටු කල මොහු වැනි අවන්ක පොලිස් නිලදාරියෙක් හට කරන්නා වු මෙම සාවද්‍ය චෝදනා මා තරයේ හෙලා දකිමි..(ස)
අල්ලස් නඩු කොයිකද හොද (දී)
අල්ලස් එකෙන් නඩු දැම්මට මෙයා අල්ලස් අරන් නැහැනේ..!(නු)
පොලිසියෙන් පොඩි තල්ලුවක් ලැබුණාවද්ද? (නි)
අපහාස කළාට නඩුවක් දාන්නයි වටින්නේ. (නි)
මට නම් මෙතන ප්‍රතිචාර දාන එක ටිකක් අපහසුයි. මොකද අල්ලස් එකෙන් නඩු දැම්මට මෙයා අල්ලස් අරන් නැහැනේ. ඒ.එස්.පි. ඉන්දික කියන්නේ ඉතාම අවංක නිර්භීත පොලිස් නිළධාරියෙක්. ඔහු මේ වගේ වැඩ කරන්නේ නැහැ.එයා කෙලින් වැඩ කරන නිලධාරියෙක්. අනිත් එක නීතිඥයාගේ තර්කය . මේකටත් මම ප්‍රාර්ථනා කරනවා කම්පනය හෝ අමතක වීම වගේ දේවල් වෙලා සමතයකට පත් වේවි කියලා. කොහොමත් බොස් ඉස් ඕල්වෙස් රයිට්ලු නේද? (නි)
මෙහෙම අයට තමයි ඔක්කොම ප්‍රශ්න... (නි)
අවන්කව නීතිය කරන පොලිස්නිළධාරීන්ට මේ වගේ දේවල් සිදුවෙනවා..!(නු)
මම නම් මොනවත්ම ලියන්නේ නැහැ මෙයාට විරුද්ධව...!(නු)
ඒ.එස්.පි. ඉන්දික කියන්නේ ඉතාම අවංක නිර්භීත පොලිස් නිළධාරියෙක්.. ඔහු මේවගේ වැඩ කරන්නේ නැහැ.එයා කෙලින් වැඩ කරන නිලධාරියෙක්. (නු)
අහිංසකයා බේරුණා..!(නු)