(ඩයනා උදයංගනී)
කන්ටේනර් බහාලුම් භාවිතා කර දිවයින පුරා එළිමහන් ව්‍යායාම හා කායවර්ධන මධ්‍යස්ථාන 500 ක් ඇතිකිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මේ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 625 කි.
මෙම ව්‍යාපෘතිය හරහා 1,00,000 ක පමණ මහ ජනතාවට මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට පමණ ප්රතිලාභ ලබා ගැනීමට හැකි වනු ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.
මෙයින් මධ්‍යස්ථාන 250 ක් මෙම වසර තුළ ඉදිකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන කොරෝනාවත් නැති වෙලාවක හිටපු අගමැති මේ දේවල් කරන්න ගියාම හිටපු විපක්ෂයේ කඩාකප්පල් කාරීන් කියපු ඒවා යුටියුබ් තියෙනවා.
එහෙනන් හොඳ කුට්ටියක් යයි ලොක්කන්ට ...
බොරු සෝබන වැඩ.ඔය වියදම් කරන සල්ලි වලින් නැති බැරි මිනිස්සුන්ට කෑම බීම ටිකක් ගන්න සහනයක් ලබා දෙන එක මීට වඩා හොදයි.
ඔව්වාට සල්ලි තියනවා. එන්නතට සල්ලි නැ අපෝ දෙයියනේ
මොන හොද වැඩක් කළත් ඇද කියන එකතමයි ලංකාවෙ මිනිස්සුන්ගේ හැටි...
ජනතාවට ඉක්මණින්ම එන්නත් ලබාදුනහොත් නිරෝධායන මාෆියාවට යන ගරානා පාර වැහෙනවා. එම නිසා කොරෝනාව හිගන්නාගේ තුවාලෙ වගේ තියාගෙන ආණ්ඩුව නිකන් කල් මරනවා.
මේ වෙලාවේ කරන්ඩ තියෙන ලොකුම දේ ඕක වෙන්ඩැ. කාගේ කාගෙත් සාක්කුවලට කොමිස් කුට්ටියක් ලැබෙනවා නම් ඒ ඇති .
දැන් මිනිස්සුන්ට ඕනි නොමැරී ඉන්න මිසක් ව්‍යායාම නොවෙයි. එන්නතක් ගෙන්න සල්ලි නෑ. කටේ නරි වදන්
දැන් ඔක්කොම හරි