මංකොල්ල කෑ කාරයක් අත් අඩංගුවට ගැනීමට ගිය පාදුක්ක පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකුට පාදුක්ක, මාවතගම පෙදෙසේදී අද අලුයම වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
පොලිස් නිලධරයා රෝහල් ගත කළ අතර වෙඩි තැබූ පුද්ගලයන්ගෙන් අයකු අත් අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් සොයා මෙහෙයුමක් අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd