(නිමල කොඩිතුවක්කු)
නව රජයේ ඇමතිධූර බාරගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවත් පසු පෙළ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා කොළඹදී අද (01) පැවසීය.
ශක්තිමත් රජයක් බිහිකිරීම සඳහා ඇමතිධූර ප්‍රතික්ෂේප කර සිටීමට තමන් ඇතුලු පිරිසක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පුංචි බොරැල්ල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ඉන්නවා දෙපත් නයි... මේ අයව තමයි පළමුවෙන්ම දේශපාලනෙන් විතරක් නෙවේ.., රටින්ම එලවන්න ඕනේ..
30 සීමාවක් තියෙන නිසා දැනට සල්ලිවලට ගන්න අයට ප්රමුඛත්වයක් දෙන බවක් පෙන්වන්න එපායැ. වැඩේ හරි ගියාම 30හේ සීමා කතන්දර ගණන් ගන්නේ නැහැනේ. අපි දන්නේ නැද්ද වැඩ සිද්ධ වෙන්න යන හැටි?
කොහෙන් හිනා වෙන්නද දන්නේ නැහැ.
දෙන්න එපායැ ගන්න.
මොන වගේ ඇමතිකම්ද මෙයා වගේ වැනි පුද්ගලයන්ට දෙන්න ඉතුරුවෙන්නේ? ඇමතිකම් අපේක්ෂක පෝලිමේ අගට එන අයට ලොන්ඩරියේ හෝ සාගත මල්ල අතට දීලා කඩේ යවන ඇමතිකම් වගේ දේවල් තමයි ඉතුරු වෙන්නේ... පව් නේද?
පුදුමයි ඒත් ඇත්තයි
කාලෙකින් හොඳක් කියන්න පුළුවන්
මමත් මේ බැලුවේ ඇයි මේ තරම් වහින්නේ කියලා...