කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් දෙදෙනකු කැරම් ගසද්දී ඇතිවූ බහින්බස් වීමකින් පසුව පිහි ඇනුමකට ලක්වූ සෙබලෙක් රෝහල්ගත කරනු ලැබ සිටියි.
කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් දෙදෙනකු කැරම් ගසද්දී ඇතිවූ බහින්බස් වීමකින් පසුව පිහි ඇනුමකට ලක්වූ සෙබලෙක් රෝහල්ගත කරනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් රකින්න ඉන්න මිනිස්සු ඔහොමද හැසිරෙන්නේ? (නි)
දැන් ලංකාවේ මිනිසුන්ට හිත සතුටින් සෙල්ලමක්වත් කරන්න බැහැනේ.පොඩිදේට ගහමරාගන්නවා. රටකට ගිය කලක්...! (නි)
කොහොමද කැරම් ගැහිල්ලේ තරම! (නි)