ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ විධායක කමිටුවේ පළමු රැස්වීම අනිද්දා (20 වැනිදා) පෙ. ව. 11.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. එල්ලේ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස පත්වූ ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම විධායක කමිටු රැස්වීම පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් ක්‍රීඩා සංගම් රැස්වීම් ටිකත් එහෙම තියමුකෝ. (නි)
මෙයා පොඩි වැඩි ඔය වගේ තනතුරක් දරන්න .(නදී)
දෙවියන්ම බලාගනිත්වා.. ! (ස)
සුභ පතනවා.එල්ලේ ක්‍රීඩාවට හොඳ අනාගතයක්! (නි)
නාවික හමුදාවේ ඉන්න අනිත් නිලධාරීන්ට වැඩ කරන ගමන් ඕවා කරන්න පුළුවන්ද? . රුග්බ්, රල්ලේ, කාර් රේස්, ඔක්කොම ක්‍රීඩා නල ලොක්කෝ කව්ද කියන්නකෝ. (නදී)
එල්ලේ ක්‍රීඩාව යනු අප බොහෝ සෙයින් ආදරය කළ දිගු කලක් අපත් සමග රැදි සිටි සදාදරණීය මිතුරෙකි.අපේ ආදරණීය මිතුරා නොරැදිය යුතු තැනක රැදී ඇති සේ අපට හැගේ. කෙසේ වෙතත් බලයට බොහෝ දේ කළ හැකි බව අපි දනිමු. එම බලය විසින් හෝ ඔබව ඉහළ තලයකට රැගෙන යනවා නම්....... ඔබට ජය! (නි)
මේ මොකද කරන්න හදන්නේ? ඇමරිකාවේ වගේ බේස් බෝල් මෙහෙ පටන්ගන්නද? (නි)