කොටහේන නවරැල්ල එල්ලේ කී‍්‍රඩා සමාජයට වසර 41 ක් පිරීම වෙනුවෙන් එම කී‍්‍රඩා සමාජය සහ මැද කොළඹ ශ්‍රී විජය කී‍්‍රඩා සමාජය අතර ප‍්‍රදර්ශන එල්ලේ කී‍්‍රඩා තරගයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
මෙම එල්ලේ තරගය ඞී. එම්. රංජිත් කුසලානය සඳහා මැයි මස 5 වැනිදා පෙ. ව. 10.00 ට මෝදර විස්ඞ්වයින් කී‍්‍රඩා පිටියේදී පැවැත්වේ.
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd