සිතුම් චතුරංග
එල්.ටි.ටි.ඊ පැරණි කඳවුරක් තුල සඟවා තිබෙන රත්‍රං තොගයක් සොයා මුලතිව් විශ්වමඩු ආදිවිනයාගර් කෝවිල අසල බැකෝ යන්ත්‍රයකින් කැණීම් සිදුකළ හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පුදුකුඩුඉරිප්පු පොලිසිය කියයි.
ලක්ෂ 70 පමණ වටිනා බැකෝ යන්ත්‍රයක් සොරකම්කරගෙන ගොස් එල්.ටි.ටි.ඊ සංවිධානය කැණීම් සිදුකරන පිරිසක් පිළිබඳ පුදුකුඩිරිප්පු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.ඩි. චන්ද්‍රපාල මහතා වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
කැණීම් සිදුකළ ස්ථානයේ විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක් බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිධන් ගැන මිථ්‍යාව නිසා පන්සල් විනාශ වුණා. දැන් අලුත් බොරුවක් පටන් අරන් කෝවිල් ටිකත් ඉවර කරන්නයි හදන්නේ. මේ පුවත් පල කරනකොට මේ කතාවල ඇත්ත නැත්ත ගැනත් පල කරන්න. නැත්නම් වැරදි මිනිස්සු වැරදි අදහස් ඇති කරගන්නවා.
හමුදාව හොයාගත්ත රත්තරං හොරු ඡන්දෙත් ඉල්ලන්නේ... කොහොමද ඒක...
මට 2005 ජනාධිපති මැතිවරණය මතක් වෙනවා. එල් ටී ටී ඊ එකත් එක්ක සහජීවනයෙන් වැඩ කරලා අයියව දිනවල දීපු පුද්ගලයෙකුගේ අලුතෙන් හදපු පක්ෂයේ චංද වැඩවලට මුදල් මදිවීමක් නිසා වෙන්න පුළුවන් පරණ යහළුවන්ව වැඩේට යෙදෙවේ. එයාට රත්රන් පෙන්නන්න බැහැ.