ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුතෙන් ගෙන්වූ එයාර් බස් A 320 neo දරණ ගුවන් යානය අද (27 වැනිදා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සම්ප්‍රදායානුකූලව ජල ආචාර මැදින් පිළිගනු ලැබිණ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ 25 වැනි ගුවන් යානය මෙයයි. නව ගුවන් යානය පිළිගනිමින් අද පෙරවරුවේ සර්ව ආගමික වතාවන් කරනු ලැබිණ.
නව ගුවන් යානය ව්‍යාපාරික පන්තියේ ආසන 12 ක් සහ පිරිමැසුම් පන්තියේ ආසන 138 කින් සමන්විත අතර මගීන් 150 කට ගමන් කළ හැකිය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd