2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් එවකට මැගසින් බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
අද (29) සවස මහේස්ත්‍රාත් වරයා රෝහලට ගොස් ඔවුන් පරීක්ෂා කිරීමට නියමිත බව ද එම ආරංච් මාර්ග කියයි.
(072)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම විහිළු දකින්න අපි පින් කරලද? පවු කරලද? මේ වගේ ලෙඩ්ඩු රාජ්‍ය සේවයේ හිටියේ කොහොමද මෙච්චර කල්? දිළිඳු අසරණ සැක කරුවන් හා විත්ති කරුවන් හඬ නොනගන්නේ ඇයි?
මේක හරි වැඩක්නේ. එක්කෝ බන්ධනාගාරේ ඇතුලේ මහ රෝහලක් දාන්න ඕන, නැත්නම් මහා රෝහල ඇතුලේ බන්ධනාගාරයක් දාන්න ඕන.
නිදුක් වේවා! නිරෝගී වේවා!! සුවපත් වේවා!! නිවන් සැප ලැබේවා !!!