(සුජිත් හේවාජුලිගේ )
වයස අවුරුදු විස්සෙන් ඉහළ අයට ලබාදීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එන්නත් තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
මේ අනුව එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමට ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන්නේය.
මේ කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පුළුල්ව දායක කරගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමයි බොරුවට තදියම... අහිංසක මිනිස්සු මැරුණා. වෙලාවට එන්නත් ගේන්නේ නැතිව පැණි පස්සේ යැව්වා. මම තමයි හොඳටම කලේ කියලා පුරාජේරු කිව්වා.. මැරෙන්න මොහොතකට කලින් හරි මේවා අවබෝධ වෙයි.. ආයෙ ගැලවීමක් නැහැ.
ලංකාවේ සියලු සෞක්‍ය කාර්යාංශවල පැය 24 ම ඒනනත් දෙනන ඔනි
ඒ්ක හොදයි
දේශපාලන තීන්දු අනුව හම්බන්තොටට ෆයිසර් යවලා අනෙකුත් පලාත් වලට සිනෝෆාම් යැව්වාම ඇස් කන් ඇති තරුණ තරුණියෝ ෆයිසර් එනකන් බලන් ඉන්න එක සාධාරණයි. දැන් අර "කොළඹට කිරි අපට කැකිරි" වැනි පද "හම්බන්තොටට කිරි අපට කැකිරි" කියලා වෙනස් කරන්න වෙලා තියෙන්නේ. තරුණ තරුණියෝ සිනෝෆාම් නොගහ ඉන්න ඇත්ත හේතුව ඒකයි චීන එන්නතේ වරදක් නැති වුනත් වෙන වෙන හැඳි වලින් බෙදනවට තරුණ පරපුර අකමැති බව පෙන්නන හොඳම වෙලාවක් මේක. බලය අයුතු ලෙස පාව්ව්චි කලා නම් ඒකේ ප්‍රතිපලත් ඒ අයම විඳගන්න ඕනා. දැන් බොරුවට වෙන වෙන හේතු දාලා මාධ්‍ය සාකච්ඡා තියලා ඇඬුවට වැඩක් නැහැ ෆයිසර් ඕඩර් කරලා ගෙන්නන්න වෙයි. යසට ගිය එන්නත් වැඩසටහන විනාස කරගෙන චුරු චුරු ගානවා දැන්.
මෙයා ආසාර්ථක මිනිසෙක්, ඉදිරි දැක්මක්, බුද්ධියක් නෑ. බොරුවෙන් රටම රවටපු මනුස්සයෙක්. නමුත් සත්‍ය සැමදා යටපත් කරන්න බෑ දැන් සත්‍ය නොයෙකුත් බාධක මද්යයෙ එලියට එමින් පවතිනවා.
රටේ තිබෙන සියලුම සෞඛ්‍ය වෛදය නිලධාරී කාර්යාලවල දිනකට පැය 12 දක්වා ක්‍රියාත්මක වන එන්නත් මධ්‍යස්ථාන බැගින් සතිපතා කර අවශ්‍ය එන්නත් තොග ලබා දෙන්න. කරදරයක් නොමැතිව සතියෙන් සියලුදෙනාම එන්නත් කරගන්න පුළුවන්